
(ඩයනා උදයංගනී)
ගත වූ සතියක කාලයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් සිදුවූ මරණ 417 ක් වාර්තා වී ඇත.
ඉකුත් සෙනසුරාදා දිනය වන විට මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 1656 ක් වන අතර එම සංඛ්‍යාව මේ වන විට 2073 දක්වා ඉහළ ගොස් ඇත.
එම කාලයේදී දිනපතා වාර්තා වූ මරණ සංඛ්‍යාව පිළිවෙලින් 40, 46, 47, 54, 67, 101 සහ 62 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර හොඳටම කරපු මනුස්සයා දැන් කතාවක් වත් නෑනේ...