ජැකී ශෙරොෆ්ගේ පුතු වන ටයිගර් ශෙරොෆ් සහ ජැකලින් ෆර්නැන්ඩස් ප්‍රධාන රංගනයෙන් දායක වන "A Flying Jatt" චිත්‍රපටයේ ගීතයක් BeatPeBooty සඳහා අභියෝගයක් ලබා දී තිබේ. මෙම අභියෝගය බොලිවුඩ් නළුනිළියන් මෙන්ම බොහෝ දෙනාද බාර ගෙන ඇති අතර, එය තම ෆේස්බුක් ගිණුම මගින්ද අන්තර්ජාලය මුදාහැර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd