IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගෝතමියේ හපනාට ශිෂ්‍යත්වයෙන් 198ක්

( තිලකරත්න දිසානායක)

මෙවර  5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයෙන් ගම්පහ , ගෝතමී විද්‍යාලයේ හිරුෂ කේෂාන් විජේසිංහ සිසුවා ලකුණු  198 ක් ලබා ගනිමින් විදුහලට කීර්තියක් අත්කරදී ඇත.

මෙම සිසුවා ගම්පහ, ඔරුතොට ප්‍රදේශයේ පදිංචි පවුලක එකම දරුවාය.

ඔහු සිය ඉහළ සාමාර්ථය ගැන අදහස් දක්වමින් කීවේ මෙවර ශිෂ්‍යත්ව විභාගය තරමක් අමාරු වුවත්, වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබේවි යැයි අදහසක් තිබූ බවත් ඔහුගේ අනාගත අපේක්ෂාව ඉංජිනේරුවෙකු වීම බවත්ය.



අදහස් (2)

ගෝතමියේ හපනාට ශිෂ්‍යත්වයෙන් 198ක්

ආනන්ද පිටබැද්දර Friday, 17 November 2023 11:19 AM

බුදු සරණයි පුතේ ඔයාට. සියළු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවන රටටම කීර්තියක් ගෙනදෙන වාසනා වන්ත පුරවැසියෙක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!

:       0       13

ලසන්ත Friday, 17 November 2023 11:48 AM

අකිල විරාජ් ඇමැතිවරයා සිටියදී ගත් තීරණයක් මත වෙනියා දීම නතර කළා වගේම ලකුණු දීමත් නතර කර A,B,C වැනි සංඛේත ක්‍රමයක් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිපල දීමේදී අනුගමනය කළොත් හොඳයි... මෙහෙම කෙනෙකුත් හෝ කීප දෙනෙකුගේ ලකුණු ප්‍රසිද්ධ වුණාම අනෙක් දරුවෝ මානසිකව දුර්වල වෙනවා..

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site