(ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ද්විත්ව පුරවැසිභාවය දැරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වන ගීතා කුමාරසිංහ මහත්මිය වෙනුවට පාර්ලිමේන්තුවට තේරී පත් වීමට සුදුසුකම් ලබා ඇති හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා අද(2) එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේය.
ඔහුගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ පාර්ලිමේන්තුවේදී නියෝජනය කරන්නේ ආණ්ඩු පක්ෂයද නැතහොත් ඒකාබද්ධ විපක්ෂයද යන්නයි. එයට පිළිතුරු දෙමින් පියසේන ගමගේ මහතා පැවසුවේ ‘‘මම තාම එහෙම කිසිම තීරණයක් අරන් නැහැ , මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේනේ , අනික මම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති. ඉතින් පක්ෂය ඉන්න තැන මම ඉන්නවා. එතනින් එහාට ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ‘‘ යනුවෙනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් මනාප අඩු වුණු අය නැවතුනු තැන එතන තමයි.
මනාප ක්‍රමයටවත් ආසනේ දිනාගන්න බැරි ජ්‍යෙෂ්ඨ උපසභාපති. මෙයා ඇමතිකම කරපු කාලේ තමන් සංවර්නධය වෙන්න කරපු හරිය මේකෙන්ම පෙනෙනවා.
අපි ප්‍රාදේශීය සභා ඡන්දෙදි කියුම් කෙරුම් බලමු.