
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පැමිණිලිකාරිය හඳුනා ගැනීමෙන් පසු ඇය සමඟ සම්බන්ධය දිගටම පවත්වා ගැනීමට උත්සාහ කර ඇති බවත් පැමිණිලිකාරිය සිද්ධිය සිදු වූ දා රාත්‍රියේ ලබා ගැනීමට බලාපොරොත්තු වූ දෙයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් ඇයට ලැබී තිබෙන බවත් රජයේ නීතිඥවරිය අද(21) අධිකරණයේදී ප්‍රකාශ කර ඇත.
ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය ඩවුනින්ග් සෙන්ටර් අධිකරණයේදී අද(21) හතරවැනි දිනටත් විභාගයට ගැනින.
එළඹෙන 28 වැනිදා තීන්දුව ප්‍රකාශයට පත් කරන බව අද(21) නඩු විභාගය අවසන් කරමින් විනිසුරු සාරා හගට් මහත්මිය ප්‍රකාශ කළාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදේ නැව් ගියාට පාරවල් හිටිනවද ?
අපේ රට කාපු තවත් කාලකන්නියෙක්
ක්‍රිකට් කාරයින්ට සල්ලි වැහි වහිනව මොනවද නොකරන්නෙ…?
මෙයා නඩුවක් දමා ගත්තා. පොත්ත සුදු ඒවා හොයන්න ගිහින් වුණුදෙයක්. ලංකාවේ එකක් නම් රටටත් සහනයක්... එයාටත් වාසියි. ඔපමන මුදලක් වැය වන්නේ නැහැ. එකම සැපයක් ලැබෙන්නේ...