
(නිමල් ජයරත්න)
දහය වසරේ ඉගෙනුම ලබන සිසුවියන් අට දෙනකුට ලිංගික අතවර කළ බව කියන දිඹුලාගල අධ්‍යාපන කලාපයේ මහා විද්‍යාලයක ගණිත ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මව්පියන් පොලිසියට අවස්ථා කිහිපයකදී කරන ලද පැමිණිලිවලට අදාළව ගණිත ගුරුවරයා අත්අඩංගුවට ගත් බවත්, එම ගුරුවරයා අතින් පාසලේ දහය වසරේ සිසුවියන් අට දෙනකුට අවස්ථා කිහිපයකදීම ලිංගික අතවරයට පත්ව ඇති බව ද සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් ගණිත ගුරුවරයා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලිසිය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2445
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගණිත ගුරා කැත වැඩක් කරලා