පානදුර අරුක්ගොඩදී අද (17) අලුයම ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවකුට පහර දී මරා දමා ඇතැයි පොලිසිය පවසයි.
44 හැවිරිදි ඔහු හිටපු හමුදා සාමාජිකයකු බවද දැනගන්නට ඇත.
පානදුර අරුක්ගොඩදී අද (17) අලුයම ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවකුට පහර දී මරා දමා ඇතැයි පොලිසිය පවසයි.
44 හැවිරිදි ඔහු හිටපු හමුදා සාමාජිකයකු බවද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කරන්නද ජනවාරියේ සිට අහන්න ලැබුනේ සේරම ඝාතන පමණි. වාර්තා ගත මරණ සංඛ්‍යාවක් 2015 සිට ? (බ)
ඇයි දෙයියනේ මෙහෙම අපරාධ කරන්නේ. මොනදේ වුනත් ජිවිතයක් නේ නැතිකළේ. වෙන ක්‍රමයක් තිබ්බේ නැද්ද මෙහෙම දඩුවමක් දෙන්න කලියෙන් (බ)
මදැයි උදේ පාන්දරම අහන්න ලැබුණ දේ.... අනේ මන්දා ලංකාවේ මිනිසුන්ට මොනවා වෙලාද කියලා (නි)