IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගොඩනැගිලි ඉදිකිරීම් උපකරණ මිල පහළට

(යොහාන් භාසුර)
ගොඩනැගිලි ඉදිකිරීම් උපකරණවල ආයතනය  සීමා ලිහිල් කිරීමත් සමග ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහළ යමින් පවතින බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ  ලේකම් ශාමින්ද්‍ර ගුණසේකර මහතා පැවසීය.
භාණ්ඩ මිල පහල යාමත් සමග ඉදිකිරීම් කේෂත්‍රයේ පිබිඳීමක් සිදුව ඇති බවත් ආයතනකරැවන් පහුගිය මාසයේ  නැවතත් ආනයනය ආරම්භ කිරීමත් සමග මිල ශීඝ්‍ර ලෙස පහළ බසිමින් තිබෙන බවත්  ඒ මහතා කීය
ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල ඉල්ලුම  ඉහළ යෑම කර්මාන්තයට වඩා වැදගත් බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

ගොඩනැගිලි ඉදිකිරීම් උපකරණ මිල පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site