මදුරන්කුලියේ මාරක අනතුරක් ගමන් ගනිමින් තිබු කන්ටේනර් ලොරි රථයක් මදුරන්කුලිය නගරයෙදී මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුමකට හානි කරමින් නැවති තිබියදී, පුත්තලම දෙසින් පැමිනි ගුවන් හමුදා ඩිපෙන්ඩර් රථයක් කන්ටේනර් රථයෙ ගැට.. 11 minutes ago
Y රණවක · 1 hour ago ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වත්කම තමයි නිදහස් කරගත් මාතෘ භුමිය. එය කාටත් මිල කළ නොහැකියි. නමුත් රට පාවා දෙමින් ඩොලර් ලබාගන්නා රවීගේ වත්කම් කොච්චරද? (බ) Reply 0
Y චරිත් · 1 hour ago රවී මහතාට නම් උගත් වෘත්තිකයෙකු වශයෙන් ලබපු ආදායම කියලා මොනවාහරි ආදායම් ඔප්පුවෙන කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. අනිත් උදවිය ගැන මම කතා කරන්න යන්නේ නැහැ. (නි) Reply 0
Y කෙවින් · 1 hour ago කවුරුන් හෝ වේවා , දේශපාලනයට එනවිට පරම්පරාගත බුදලයක් නැත්නම් , යම්කිසි වෘත්තියකින් ලැබෙන ආදායමකුත් නැත්නම් තනතුරු සමඟ දේශපාලනයට පැමිණිය පසු හිටිහැටියේ ලක්ෂයට කොඩිය දාන්නේ කොහොමද කියලා මිනිසුන්ට හිතෙන එක සාධාරණයි. මේක මේ එක පුද්ගලයෙක් සම්බන්ධයෙන් විතරක් අදාළ දෙයක් නෙමෙයි. (නි) Reply 0
Y දිනේෂ් · 1 hour ago හසිත්, ඔයා මොන රටේද ඉන්නේ? ගෝඨාභය දැන් රාජකාරියේ නැහැ. දැන් ඉන්නේ වෙනත් ආරක්ෂක ලේකම්වරයෙක්. අනික, කුදලාගෙන හෝ පහකිරීම සමඟ මෙතන ඇති සම්බන්ධය මොකද්ද? රාජා අහලා තියෙන්නේ වෙනත් ප්‍රශ්නයක්. (නි) Reply 0
Y ප්‍රියංක · 1 hour ago එතකොට මෙතුමා වත්කම් හෙළි කරලද ඉන්නේ? දන්නේ නැති නිසයි අහන්නේ. රටේ හොරකම් හොයන එක හොදයි. එ්ත් හොයන කෙනත් වැරදි නොකරපු කෙනෙක්නම් වඩාත් හොදයි.(හේ) Reply 0
Y පිවිතුරු යහපාල · 1 hour ago අපේ ඇමතිතුමා මෙදාපාරත් පාමංකඩයි, අලිමංකඩයි, මැදවච්චියයි, කිලිනොච්චියයි පටලවාගනීද කියලයි මට බය (නි) Reply 0
Y රේණු · 1 hour ago අනුන්ගේ දේවල් ගැන කතා කරන කලින් තමන්ගේ දේවල් ගැන ලෝකෙට කියන එක වටිනවා නේද තව අයකුට ඇගිල්ල දික් කරනකොට තමන්ට ඇගිලි 4ක් දික් වෙනවා කියලත් මතක් කරමි'(හේ) Reply 0
Y දුල්මි · 1 hour ago ඇඹුල් දෙනියේ භවනක් වගේ ගෙදර කාගේ දාඩිය මහන්සියෙන් හදපු එකක් ද දන්නේ නැහැ. (හේ) Reply 0
Y කනිෂ්ක · 1 hour ago බලන් යනකොට හරිම අහිංසකව ධාර්මික ලෙස ධනය ඉපයූ කට්ටියක්ව තමයි දෙයියනේ මේ ඡන්දෙන් ගෙදර යවලා තියෙන්නේ. මොන අපරාධයක්ද ? (හේ) Reply 0
Y ගුනේ · 1 hour ago කවුරු කවුරුත් ආදායම් දේපල ඉපැයුවේ කොහොමද කියල ඔය හැමෝගෙම මහගෙවල් පැත්තේ අසල්වැසි මිනිස්සුන්ගෙන් දැන ගන්න පුළුවන්. සමහරු ඉන්නේ හරියට දෙමව්පියන්ගේ ප්‍රභූ පවුල් පරිසරයෙන් හම්බු වුන නින්දගම් එක්ක ජීවත් වෙනවා වගේ. (නදී) Reply 0
Y ධම්ම · 1 hour ago හොයාගන්න බැරිවුණාමද දැන් අභියෝග කරන්නේ? ඔබතුමාටත් මේවා හොයන්න බැරිනම් අපිටද පුළුවන්? (නි) Reply 0
Y ශාන්ති · 1 hour ago අපේ පැරණි කියමනක් තිබෙනවා කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තියෙනවා කියලා.ඇමතිතුමාටත් ගෝඨාභය මහත්මයාටත් දෙදෙනාම දේශපාලනයට එන්නට පෙර ඔබ දේපළ ඉදිරිපත්කර ඇති දේශීය ආදායම් තක්සේරු වත්කම රටට කාටත් දැනගන්න හෙළිකරන්න. එතකොට දෙදෙනාටම ජනතාවට පිළිගතහැකි ප්‍රබල චරිත දෙකක් කියලා කිවහැකියි. මේක හොඳ වැඩක්.ජයවේවා! (නි) Reply 0
Y සුරියබණ්ඩාර · 1 hour ago මට දැන් මේ විකාර බලලා ඇතිවෙලා. නිකන් බොරුවට විහිළු නොකර තමන්ගේ රජයෙන් වුණ පොරොන්දු ඉටුකරන්න බැලුවා නම් නේද හොඳ? ඇත්තටම මේ මිනිස්සු හිතනවා ඇති රටේ ඉන්න මිනිසුන්ට අවශ්‍ය අරයගෙ මෙයාගේ වත්කම් කිරාබලන්න කියලා. (නි) Reply 0
Y අනුරාධ · 1 hour ago තමුන්ගේ වැඩම බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ මොහාන්. මේ අහන්නේ රස්සාවක් කරලා මාසෙ පඩියට මොකද කළේ කියලා නෙමෙයි කියලයි මට හිතෙන්නේ. (නි) Reply 0
Y ජයතිස්ස · 1 hour ago කවුරුවත් දුක් මහන්සියෙන් රස්සාවක් කරලා ගත් මාසික වැටුප වියදම් කළ ආකාරය ගැන නම් මහජනතාවට දැනගන්න ඕනෑ නැහැ. ඊට අමතර දෙයක් ගැන නම් කවුරු කවුරුත් දැනගන්න කැමති වෙයි. (නි) Reply 0
Y ජනිත් · 1 hour ago මේ රටේ එක් කෙනෙක්වත් තමන්ගේ වත්කම් පෙන්වන්නේ නැහැ. අනුන්ගේ වත්කම් අහන්න පෙර තමන්ගේ වත්කම් පෙන්නලා හිටියා නම් ඉවරනේ. (නි) Reply 0
Y රකිත් · 1 hour ago දැන් එතකොට, ඇමතිතුමා සම්පුර්ණ වත්කම් හෙළිකරලද තියෙන්නේ? එහෙම නැත්නම්, වීදුරු ගෙවල්වල ඉඳගෙන ගල් ගහන්න එපා. (නි) Reply 0
Y සමන් · 1 hour ago දිනේෂ්, ඔයා කියන විදියට කරන්න ගියොත් වෙන්නේ ආඬි හත්දෙනාගේ කැඳ හැළියට වුණ වැඩේ. අරයත් වැරදියි මෙයත් වැරදියි ඒ නිසා මාත් වැරදි කළාට කමක් නැහැ කියන ප්‍රතිපත්තිය රටට හරියන්නේ නැහැ. වරද දුටු තැන නිවැරදි කරන්න ඕනෑ කියලයි මම නම් හිතන්නේ (නි) Reply 0
Y ජයලාල් · 1 hour ago දැන් කොහොමද දන්නේ නැහැ. ඒ වුණාට සමහරු ඒ දවස් වල දේශපාලනයට එන්න කලින් තිබුන දේවල් ගැන නම් හැමෝම හොඳට දන්නවා. (නි) Reply 0
Y ගිහාන් · 1 hour ago දේශපාලකයන්ගෙන් වත්කම් අහලා වැඩක් නැහැ . කාගේ කාගේත් වත්කම් තියෙන්නේ වෙන අයගේ නමින්නේ. අන්න ඒ ටික ගිහින් අල්ලාගත්තා නම් හරි. (නි) Reply 0
Y සඳලතා · 1 hour ago රකිත්, ඒ කියන්නේ අැමතිලා ඔක්කොම හොරකම් කළාට කමක් නැහැ කියන එකද? මම මේ තේරෙන්නේ නැති නිසයි අහන්නේ. අහවලාත් හෙහෙමයි කියලා සාධාරණීකරනය කරලා ඇමතිලා හැමදාම සැප විඳින්නත්, අයථා දේවල් ඇත්නම් ඒවා සෙවීම නවත්වා දුප්පත් මහජනතාව සදා දුක්විඳින්නත් ඕනෑ කියන එකද ඔයා කියන්නේ? (නි) Reply 0
Y සුරංග · 1 hour ago දේශපාලකයන්ගේ වත්කම හෙළිකරනවාට බය ඒ අයගෙන් යැපුණු ඇත්තෝ කියා තමයි අපිට නම් හිතෙන්නේ. ඇයි එතකොට තමනුත් ඕවාට ගෑවෙනවානේ. (නි) Reply 0
Y සේකර · 1 hour ago මින් ඉදිරියට " දේශපාලනය කිරීම යනු ඉක්මනින් පොහොසත්වීමේ මාර්ගයක් නොවීමට හා ඕනෑම වරදක් කර නීතියෙන් බේරිමට නොහැකිවන පරිදි නීතිරීති, සදාචාරාත්මක පෙළඹවීමක් හදාගන්න පුළුවන් නම් එය තමයි රටේ අනාගතයට වටින්නේ. (නි) Reply 0
Y යසිරු · 1 hour ago මෙහෙම ගියොත් හොරකම්, දුෂණ, වංචා නෙමෙයි, මිනීමැරුමක් ස්ත්‍රී දුෂණයක් සිද්ධවුණත්, අනුන්ගේ දේවල් සොයන්න එපා කියන කොට්ඨාශයක් ඉදිරියට ඒවි. (නි) Reply 0
Y ලාල් · 1 hour ago වත්කම් ගැන ඇහුවහම කියන උත්තර වලින් පෙනෙන්නේ හැමෝම කාලා තියෙන්නේ ලුණුයි බතුයි වගේ. ඒ වුණාට පාරවල් වල යනහැටි, තියෙන උජාරුව රටේ මිනිස්සු ඇස් දෙකෙන් දකිනවා. එතනයි ප්‍රශ්නය තියෙන්නේ. (නි) Reply 0
Y ජිලාන් · 1 hour ago ගෙදර උන්දෑව උස්සාගෙන ගියත් සමහරු අනුන්ගේ දේවල් සොයන්න එපා කිය කියා ඉඳීවි (නි) Reply 0
Y රණසිංහ · 1 hour ago පොදු මහජනතාවට ධනවතුන්ගෙන් අරගෙන සහන අවශ්‍ය නැහැ. පොදු මහජනතාව උපයන මුදල් හා ඔවුන්ගෙන් අයකරගන්නා බදු මුදල් පිල්ලි ගහන්න නොදී, එක එක්කෙනාගේ පුද්ගලික සුඛවිහරණයට නොයොදා එය රටේ ජනතාවගේ යහපතට හා පොදු ජනයාට සහන දෙන්න යොදා ගන්නවා නම් ඒ හොඳටම ඇති. (නි) Reply 0
Y දිලුම් · 1 hour ago අනේ මන්දා! හිතාගෙන ඉන්නවද දන්නෙ නැහැ අපි මැරිලා ඉපදිලා කියලා? පළමුව වැඩක් කර පෙන්වන්න. (නි) Reply 0
Y ජනිත් · 1 hour ago වැඩක් කරන්න ඕනෑ, හරියට වැඩ නොකළා නම් හැමෝටම නීතිය මේකයි කියලා පළමුව පෙන්වලා. නැත්නම් ඕනෑම සමාජවිරෝධී නොහොබිනා වැඩක් කරලා යහපාලනයේ වචනය ඉදිරියට දාලා බේරෙන්න සාමාන්‍ය මිනිහාත් පුරුදු වේවි. (නි) Reply 0
Y අනූෂා · 1 hour ago හරියට හොරකම් නොකළ මිනිස්සු වගේනේ සමහරු කතාකරන්නේ. කලින් ආණ්ඩුව කාලෙත් අපි ජීවත්වුණා. ඒ කාලේ රටට වැඩක් කෙරුනා. වැඩක් කරලා හොරකම් කළත් මොකද? (නි) Reply 0
Y පද්මේන් · 1 hour ago රවී අභියෝග කරන්න හේතුවුණේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ.මම පිළිගන්න දෙයක් තමයි ආණ්ඩුවෙන් විපක්ෂයට එක්වුණ සහ දිගටම විපක්ෂයේ හිටියේ හොරුනොවන අය කියලා. එහෙම බැලුවහම වර්තමාන යූ.එන්.පී.යේ ඉන්න බොහෝදෙනා අවංක අය. (නි) Reply 0
Y රකිත් · 1 hour ago සඳලතා, ජනතාවගේ මුදල් අයථා ලෙස පරිහරණය කළ සියලු දෙනාටම දඬුවම් කළයුතුය. ඒ ගැන තර්කයක් නැත. නමුත්, ඔවා දෙනු පරහට තමා සම්මතෙයි පිහිටා සිට යනුවෙන් අගනා කියමනක් ඇත. ඒ නිසා තවත් කෙනෙකුට අභියෝග කිරීමට පෙර තමා නිවැරදි වියයුතුය. මුදල් වංචා පිළිබඳව මට නඩුවක් තිබියදී මා වෙන කෙනෙකුට අභියෝග කිරීම විහිළුවකි. (නි) Reply 0
Y රාජා · 1 hour ago පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායට අනුකූලද වරප්‍රසාද සහිත ඇමතිවරයෙක් රජයේ සේවකයෙකුට (විශ්‍රාමිකයකු වුණත්) අභියෝග කිරීම? මෙහි නිලවශයෙන් සිදුවිය යුත්තේ ඒ ගැන නිසි විමර්ශනයක් කිරීම නේද? (නි) Reply 0
Y අමාලි · 1 hour ago තව කෙනෙකුට දුෂණ වංචා පිළිබඳ අභියෝග කරන්න පුළුවන් තත්වයක අනෙක් පුද්ගලයා සිටියයුතුයි (නි) Reply 0
Y හසිත් · 1 hour ago අනේ රාජා මහත්තයෝ, මෙතන කවුරුවත් කුදලාගෙන ගිහිල්ලාවත් තනතුරෙන් පහකරලාවත් නැහැනේ. (නි) Reply 0
Y ඉන්දික · 1 hour ago පද්මේන්, ඔයා නිකන් බබා වෙන්න හදන්න එපා. ගෝඨාභයගේ හොරකම් තියෙනවා නම් ඇමතිතුමා නේද ඒවා හොයලා කියන්න ඕනෑ? නැත්නම් ඒකත් ගෝඨාභයමද කියන්න ඕනෑ? (නි) Reply 0
Y සම්පත් · 1 hour ago හොරකම් කළා කියලා ඔච්චර විශ්වාස නම් අල්ලලා නඩු දාන්න පුළුවන්නේ. හොඳයි, බලන්න ඔබතුමා ඔබතුමාගේ වත්කම් හෙළිකරන්න එහෙනම්? (නි) Reply 0
Y දිලිප් · 1 hour ago අතීතය මතම, ඒ අමිහිරි අත්දැකීම් මතම හැමදෙයක්ම මනින්න එපා.වෙනසක් යම්තාක් දුරකට හරි දැනෙනවා. සුබවාදීව හිතමු. මේ නව යහපාලනයක ඇරඹුමක සේයාවක්.ඒ සඳහා අඩිතාලම දාගන්න මේ අපේ කතිකාවත් හරවත් ලෙස යොදාගන්න බලමු.වියයුත්තේ එයයි. ඉස්සරහට ඒ වැරදි නොවෙන්න කොහොමද වැඩ කළයුත්තේ කියන එක ගැනයි සැවොම වදවිය යුත්තේ හා ඒ සඳහා පියවර ගතයුත්තේ. (නි) Reply 0
Y රණවක · 1 hour ago මොනවාද මේ දොඩවන්නේ? එදා කොටින්ට එරෙහිව සටන් කරද්දී මොනවාද කිවුවේ කියලා අපිට මතකයි (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අර සතොස කාපු මීයානේ.මැටි පිඩක්.විහිළු සපයන දේශපාලනය කරන කෙනෙක්. (බ)
එතකොට අමාලි, එහෙම කෙනෙක් නැතිවෙන තරමටම හොරු හරිම කැමති වේවි නේද ? (නි)
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වත්කම තමයි නිදහස් කරගත් මාතෘ භුමිය. එය කාටත් මිල කළ නොහැකියි. නමුත් රට පාවා දෙමින් ඩොලර් ලබාගන්නා රවීගේ වත්කම් කොච්චරද? (බ)
රවී මහතාට නම් උගත් වෘත්තිකයෙකු වශයෙන් ලබපු ආදායම කියලා මොනවාහරි ආදායම් ඔප්පුවෙන කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. අනිත් උදවිය ගැන මම කතා කරන්න යන්නේ නැහැ. (නි)
කවුරුන් හෝ වේවා , දේශපාලනයට එනවිට පරම්පරාගත බුදලයක් නැත්නම් , යම්කිසි වෘත්තියකින් ලැබෙන ආදායමකුත් නැත්නම් තනතුරු සමඟ දේශපාලනයට පැමිණිය පසු හිටිහැටියේ ලක්ෂයට කොඩිය දාන්නේ කොහොමද කියලා මිනිසුන්ට හිතෙන එක සාධාරණයි. මේක මේ එක පුද්ගලයෙක් සම්බන්ධයෙන් විතරක් අදාළ දෙයක් නෙමෙයි. (නි)
ඒකත් හරියට කිලිනොච්චි කියලා මැදවච්චි ගියා වගේ (නි)
හසිත්, ඔයා මොන රටේද ඉන්නේ? ගෝඨාභය දැන් රාජකාරියේ නැහැ. දැන් ඉන්නේ වෙනත් ආරක්ෂක ලේකම්වරයෙක්. අනික, කුදලාගෙන හෝ පහකිරීම සමඟ මෙතන ඇති සම්බන්ධය මොකද්ද? රාජා අහලා තියෙන්නේ වෙනත් ප්‍රශ්නයක්. (නි)
එතකොට මෙතුමා වත්කම් හෙළි කරලද ඉන්නේ? දන්නේ නැති නිසයි අහන්නේ. රටේ හොරකම් හොයන එක හොදයි. එ්ත් හොයන කෙනත් වැරදි නොකරපු කෙනෙක්නම් වඩාත් හොදයි.(හේ)
රවී ඔබගේ වත්කම කීයද? ඔබගේ මන්දීරය දහදිය මහන්සියෙන් උපයාගත්ත එකක්ද? (නදි)
කුදලගෙන යනවා කිව්වම දිනේෂ්ගේ නහය දන්නේ ඇයි ? (නදී)
ඕනේ ඔට්ටුවක් ඔය අභියෝගය භාර ගන්නේ නෑ.(හේ)
මේ අභියෝගය භාර ගත්තොත් ඔබ වීරයෙක්.(හේ)
අපේ ඇමතිතුමා මෙදාපාරත් පාමංකඩයි, අලිමංකඩයි, මැදවච්චියයි, කිලිනොච්චියයි පටලවාගනීද කියලයි මට බය (නි)
ඇමෙරිකන් ඩොලර් වලට මොකද වුණේ (දිල්)
අනුන්ගේ දේවල් ගැන කතා කරන කලින් තමන්ගේ දේවල් ගැන ලෝකෙට කියන එක වටිනවා නේද තව අයකුට ඇගිල්ල දික් කරනකොට තමන්ට ඇගිලි 4ක් දික් වෙනවා කියලත් මතක් කරමි'(හේ)
ඇඹුල් දෙනියේ භවනක් වගේ ගෙදර කාගේ දාඩිය මහන්සියෙන් හදපු එකක් ද දන්නේ නැහැ. (හේ)
බලන් යනකොට හරිම අහිංසකව ධාර්මික ලෙස ධනය ඉපයූ කට්ටියක්ව තමයි දෙයියනේ මේ ඡන්දෙන් ගෙදර යවලා තියෙන්නේ. මොන අපරාධයක්ද ? (හේ)
කවුරු කවුරුත් ආදායම් දේපල ඉපැයුවේ කොහොමද කියල ඔය හැමෝගෙම මහගෙවල් පැත්තේ අසල්වැසි මිනිස්සුන්ගෙන් දැන ගන්න පුළුවන්. සමහරු ඉන්නේ හරියට දෙමව්පියන්ගේ ප්‍රභූ පවුල් පරිසරයෙන් හම්බු වුන නින්දගම් එක්ක ජීවත් වෙනවා වගේ. (නදී)
රත්‍රන් වලට මොකද වුණේ ? (නදි)
වත්කම බිංදුවයි කියලා පෙන්නුවොත් මොකද කරන්නේ? (නි)
දින 100 ගෙවෙන්නත් එපායැ... (නි)
හොයාගන්න බැරිවුණාමද දැන් අභියෝග කරන්නේ? ඔබතුමාටත් මේවා හොයන්න බැරිනම් අපිටද පුළුවන්? (නි)
අපේ පැරණි කියමනක් තිබෙනවා කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තියෙනවා කියලා.ඇමතිතුමාටත් ගෝඨාභය මහත්මයාටත් දෙදෙනාම දේශපාලනයට එන්නට පෙර ඔබ දේපළ ඉදිරිපත්කර ඇති දේශීය ආදායම් තක්සේරු වත්කම රටට කාටත් දැනගන්න හෙළිකරන්න. එතකොට දෙදෙනාටම ජනතාවට පිළිගතහැකි ප්‍රබල චරිත දෙකක් කියලා කිවහැකියි. මේක හොඳ වැඩක්.ජයවේවා! (නි)
මට දැන් මේ විකාර බලලා ඇතිවෙලා. නිකන් බොරුවට විහිළු නොකර තමන්ගේ රජයෙන් වුණ පොරොන්දු ඉටුකරන්න බැලුවා නම් නේද හොඳ? ඇත්තටම මේ මිනිස්සු හිතනවා ඇති රටේ ඉන්න මිනිසුන්ට අවශ්‍ය අරයගෙ මෙයාගේ වත්කම් කිරාබලන්න කියලා. (නි)
අලිමංකඩ පාමංකඩ කතාවලින් අපේ විරුවන්ට කළ අපහාස අපිට මතකය. (නි)
අනෙක් අයට අභියෝග කරන එක නවත්වලා, තමුන් වැඩකරලා පෙන්නුවා නම් මොකද? (නි)
තමුන්ගේ වැඩම බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ මොහාන්. මේ අහන්නේ රස්සාවක් කරලා මාසෙ පඩියට මොකද කළේ කියලා නෙමෙයි කියලයි මට හිතෙන්නේ. (නි)
අනෙක් අයට වැරදි කියන්න කලින් තමන්ගේ වැරදි හදාගෙන ඉන්න (නි)
ඉන්දික, හුඟක් සිංහලයන්ගේ මතක ශක්තිය උපරිම සති 2 යිනේ, නේද? (නි)
කවුරුවත් දුක් මහන්සියෙන් රස්සාවක් කරලා ගත් මාසික වැටුප වියදම් කළ ආකාරය ගැන නම් මහජනතාවට දැනගන්න ඕනෑ නැහැ. ඊට අමතර දෙයක් ගැන නම් කවුරු කවුරුත් දැනගන්න කැමති වෙයි. (නි)
මේ රටේ එක් කෙනෙක්වත් තමන්ගේ වත්කම් පෙන්වන්නේ නැහැ. අනුන්ගේ වත්කම් අහන්න පෙර තමන්ගේ වත්කම් පෙන්නලා හිටියා නම් ඉවරනේ. (නි)
අනුරාධ,ඔයා හරි (නි)
දැන් එතකොට, ඇමතිතුමා සම්පුර්ණ වත්කම් හෙළිකරලද තියෙන්නේ? එහෙම නැත්නම්, වීදුරු ගෙවල්වල ඉඳගෙන ගල් ගහන්න එපා. (නි)
දිනේෂ්, ඔයා කියන විදියට කරන්න ගියොත් වෙන්නේ ආඬි හත්දෙනාගේ කැඳ හැළියට වුණ වැඩේ. අරයත් වැරදියි මෙයත් වැරදියි ඒ නිසා මාත් වැරදි කළාට කමක් නැහැ කියන ප්‍රතිපත්තිය රටට හරියන්නේ නැහැ. වරද දුටු තැන නිවැරදි කරන්න ඕනෑ කියලයි මම නම් හිතන්නේ (නි)
දැන් කොහොමද දන්නේ නැහැ. ඒ වුණාට සමහරු ඒ දවස් වල දේශපාලනයට එන්න කලින් තිබුන දේවල් ගැන නම් හැමෝම හොඳට දන්නවා. (නි)
දේශපාලකයන්ගෙන් වත්කම් අහලා වැඩක් නැහැ . කාගේ කාගේත් වත්කම් තියෙන්නේ වෙන අයගේ නමින්නේ. අන්න ඒ ටික ගිහින් අල්ලාගත්තා නම් හරි. (නි)
රකිත්, ඒ කියන්නේ අැමතිලා ඔක්කොම හොරකම් කළාට කමක් නැහැ කියන එකද? මම මේ තේරෙන්නේ නැති නිසයි අහන්නේ. අහවලාත් හෙහෙමයි කියලා සාධාරණීකරනය කරලා ඇමතිලා හැමදාම සැප විඳින්නත්, අයථා දේවල් ඇත්නම් ඒවා සෙවීම නවත්වා දුප්පත් මහජනතාව සදා දුක්විඳින්නත් ඕනෑ කියන එකද ඔයා කියන්නේ? (නි)
දේශපාලකයන්ගේ වත්කම හෙළිකරනවාට බය ඒ අයගෙන් යැපුණු ඇත්තෝ කියා තමයි අපිට නම් හිතෙන්නේ. ඇයි එතකොට තමනුත් ඕවාට ගෑවෙනවානේ. (නි)
මින් ඉදිරියට " දේශපාලනය කිරීම යනු ඉක්මනින් පොහොසත්වීමේ මාර්ගයක් නොවීමට හා ඕනෑම වරදක් කර නීතියෙන් බේරිමට නොහැකිවන පරිදි නීතිරීති, සදාචාරාත්මක පෙළඹවීමක් හදාගන්න පුළුවන් නම් එය තමයි රටේ අනාගතයට වටින්නේ. (නි)
මෙහෙම ගියොත් හොරකම්, දුෂණ, වංචා නෙමෙයි, මිනීමැරුමක් ස්ත්‍රී දුෂණයක් සිද්ධවුණත්, අනුන්ගේ දේවල් සොයන්න එපා කියන කොට්ඨාශයක් ඉදිරියට ඒවි. (නි)
වත්කම් ගැන ඇහුවහම කියන උත්තර වලින් පෙනෙන්නේ හැමෝම කාලා තියෙන්නේ ලුණුයි බතුයි වගේ. ඒ වුණාට පාරවල් වල යනහැටි, තියෙන උජාරුව රටේ මිනිස්සු ඇස් දෙකෙන් දකිනවා. එතනයි ප්‍රශ්නය තියෙන්නේ. (නි)
ගෙදර උන්දෑව උස්සාගෙන ගියත් සමහරු අනුන්ගේ දේවල් සොයන්න එපා කිය කියා ඉඳීවි (නි)
පොදු මහජනතාවට ධනවතුන්ගෙන් අරගෙන සහන අවශ්‍ය නැහැ. පොදු මහජනතාව උපයන මුදල් හා ඔවුන්ගෙන් අයකරගන්නා බදු මුදල් පිල්ලි ගහන්න නොදී, එක එක්කෙනාගේ පුද්ගලික සුඛවිහරණයට නොයොදා එය රටේ ජනතාවගේ යහපතට හා පොදු ජනයාට සහන දෙන්න යොදා ගන්නවා නම් ඒ හොඳටම ඇති. (නි)
අනේ මන්දා! හිතාගෙන ඉන්නවද දන්නෙ නැහැ අපි මැරිලා ඉපදිලා කියලා? පළමුව වැඩක් කර පෙන්වන්න. (නි)
වැඩක් කරන්න ඕනෑ, හරියට වැඩ නොකළා නම් හැමෝටම නීතිය මේකයි කියලා පළමුව පෙන්වලා. නැත්නම් ඕනෑම සමාජවිරෝධී නොහොබිනා වැඩක් කරලා යහපාලනයේ වචනය ඉදිරියට දාලා බේරෙන්න සාමාන්‍ය මිනිහාත් පුරුදු වේවි. (නි)
හරියට හොරකම් නොකළ මිනිස්සු වගේනේ සමහරු කතාකරන්නේ. කලින් ආණ්ඩුව කාලෙත් අපි ජීවත්වුණා. ඒ කාලේ රටට වැඩක් කෙරුනා. වැඩක් කරලා හොරකම් කළත් මොකද? (නි)
රවී අභියෝග කරන්න හේතුවුණේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ.මම පිළිගන්න දෙයක් තමයි ආණ්ඩුවෙන් විපක්ෂයට එක්වුණ සහ දිගටම විපක්ෂයේ හිටියේ හොරුනොවන අය කියලා. එහෙම බැලුවහම වර්තමාන යූ.එන්.පී.යේ ඉන්න බොහෝදෙනා අවංක අය. (නි)
සඳලතා, ජනතාවගේ මුදල් අයථා ලෙස පරිහරණය කළ සියලු දෙනාටම දඬුවම් කළයුතුය. ඒ ගැන තර්කයක් නැත. නමුත්, ඔවා දෙනු පරහට තමා සම්මතෙයි පිහිටා සිට යනුවෙන් අගනා කියමනක් ඇත. ඒ නිසා තවත් කෙනෙකුට අභියෝග කිරීමට පෙර තමා නිවැරදි වියයුතුය. මුදල් වංචා පිළිබඳව මට නඩුවක් තිබියදී මා වෙන කෙනෙකුට අභියෝග කිරීම විහිළුවකි. (නි)
මොන ආණ්ඩූව ආවත් අන්තිමට තැළෙන්නේ මහජනයා (නි)
ඒ කාලයේ ජාතික ආරක්ෂාව බිංදුවට දැමු සමහරු අද අඳුරේ අතපතගානවා. (නි)
පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායට අනුකූලද වරප්‍රසාද සහිත ඇමතිවරයෙක් රජයේ සේවකයෙකුට (විශ්‍රාමිකයකු වුණත්) අභියෝග කිරීම? මෙහි නිලවශයෙන් සිදුවිය යුත්තේ ඒ ගැන නිසි විමර්ශනයක් කිරීම නේද? (නි)
තව කෙනෙකුට දුෂණ වංචා පිළිබඳ අභියෝග කරන්න පුළුවන් තත්වයක අනෙක් පුද්ගලයා සිටියයුතුයි (නි)
පුලුවන්නම් ඔබ සියළු දෙනාගේම වත්කම් හෙළිකරන්න. (නි)
අනේ රාජා මහත්තයෝ, මෙතන කවුරුවත් කුදලාගෙන ගිහිල්ලාවත් තනතුරෙන් පහකරලාවත් නැහැනේ. (නි)
පද්මේන්, ඔයා නිකන් බබා වෙන්න හදන්න එපා. ගෝඨාභයගේ හොරකම් තියෙනවා නම් ඇමතිතුමා නේද ඒවා හොයලා කියන්න ඕනෑ? නැත්නම් ඒකත් ගෝඨාභයමද කියන්න ඕනෑ? (නි)
හොරකම් කළා කියලා ඔච්චර විශ්වාස නම් අල්ලලා නඩු දාන්න පුළුවන්නේ. හොඳයි, බලන්න ඔබතුමා ඔබතුමාගේ වත්කම් හෙළිකරන්න එහෙනම්? (නි)
ඔහු අභියෝගය පිළිගනීද? නැද්ද? (නි)
අතීතය මතම, ඒ අමිහිරි අත්දැකීම් මතම හැමදෙයක්ම මනින්න එපා.වෙනසක් යම්තාක් දුරකට හරි දැනෙනවා. සුබවාදීව හිතමු. මේ නව යහපාලනයක ඇරඹුමක සේයාවක්.ඒ සඳහා අඩිතාලම දාගන්න මේ අපේ කතිකාවත් හරවත් ලෙස යොදාගන්න බලමු.වියයුත්තේ එයයි. ඉස්සරහට ඒ වැරදි නොවෙන්න කොහොමද වැඩ කළයුත්තේ කියන එක ගැනයි සැවොම වදවිය යුත්තේ හා ඒ සඳහා පියවර ගතයුත්තේ. (නි)
මොනවාද මේ දොඩවන්නේ? එදා කොටින්ට එරෙහිව සටන් කරද්දී මොනවාද කිවුවේ කියලා අපිට මතකයි (නි)
ගෝඨාභයට අභියෝග කරන්න ඔහුට හැකිද? (නි)