ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විදේශ ගතවීම තහනම් කර සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තිදෙනකුට මාසයක කාලයක් සඳහා විදේශ ගතවීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (13) අවසර දුන්නාය.
ඔවුන් ඉදිරිපත් කර තිබූ මෝසම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ නියෝගය ලබාදුන්නාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති උල්ලංගනය කරපු ගෝඨාට දැන් උසාවියෙන් අවසර ඕනේ. ගෙදරින් පිට යන්න. අරෙහෙ මෙහෙ යනකොට කව්ද ආරක්ෂකයන්ට ගෙවන්නේ. (බ)
ගියොත් ගියාම තමයි. ආයිත් දැකිලි බොරු.(නදී)
නැවත ලංකාවට එයිද? (නි)
එහෙනම් ඉතින් චීනයට යන්න පුළුවන්නේ (නි)
පළවෙනි පන්තියේද, සාමාන්‍ය මඟීන්ගේ පන්තියේද යන්නේ? (නි)
සැබෑ ගිනිසිලුව ඔබයි (නි)
යන්නේ 17 ද? ඊට පෙරද? (නි)
ඇමෙරිකාවට අවොත් කුඩුවට වෙලා කුරු ගනම් කරමින් ජීවිතේ ඉතුරු කාලය ගෙවිය හැකියි .කොහොමත් ඡන්දෙන් පස්සේ යන්න රටක් හොයා ගන්න සිදුවෙනවා (අ)
ආයේ එන එකක් නම් නැතිවෙයි මම හිතන්නේ (නි)
දැක්කනේ බැසිල් කරපු දේත්... (නි)