ප්‍රභූ ආරක්ෂාවට යුද හමුදාව නොයෙදීමේ රජයේ තීරණයට අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා කණ්ඩායමෙන් අඩක් (25 දෙනකු) අද (12) ඉවත් කර ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය අනුයුක්ත කළේය.
ඉතිරි හමුදා ඉවත් කැරිණි.
ප්‍රභූ ආරක්ෂාවට යුද හමුදාව නොයෙදීමේ රජයේ තීරණයට අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා කණ්ඩායමෙන් අඩක් (25 දෙනකු) අද (12) ඉවත් කර ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය අනුයුක්ත කළේය.
ඉතිරි හමුදා ඉවත් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන වැරදි තිබුනත් මේ අපේ රට බේරා ගත්ත මිනිස්සු. මේ මිනිස්සුන්ට රිද්දල අපේ රටට හොදක් නම් වෙන්නේ නැහැ.(බ)
රට බේරා ගත්තේ හමුදාවෙන්.අනික එයාලම නේද කිවුවේ රට ආරක්ෂිතයි කියලා. එහෙනම් දැන් මොනාටද එයාලට ආරක්ෂාවක්. අනික එයාලා හිටපු රාජ්‍ය නිලදාරීන් මිසක් වර්තමානේ සේවයේ ඉන්න අය නෙවෙයි. ඉතින් ඔය තරම් ආරක්ෂාවක් මොකටද ? (ම)
මේ අපේ රට බේරා ගත්ත මිනිස්සු.(ම)
ගයාන්, අනේ මෙහෙමත් මෝඩ කතා? (නි)
මේ වගේ රටක් රාජ්‍යක් බේරාගත් රාජ්‍ය නායකයින්ට අාරක්‍ෂාව මීටවඩා ලබාදුන්නා නම් හොඳයි නේද? ත්‍රස්තවාදය නැති කරපු රටක් ලොකයේ කොහේවත් නැහැ කියලා යහපාලනයේ අය මතක තියාගත යුතුයි. (නි)
දැන් ත්‍රස්තවාදී තර්ජන නොමැති නිසා එහෙම කළ එක හොඳයි. (බ)
නිම්මි දන්නේ නැතුව ඇති රට බේරගන්න සටන් කරපු ජානක පෙරේරාට මෙහෙමවත් ආරක්ෂාවක් තිබුනේ නැති හැටි. එතුමා උසාවි ගිහින් ලබාගත් ආරක්ෂාවවත් දුන්නද? දැන් හමුදාව ඉල්ලනවා ලැජ්ජා නැතුව. දැන් තමයි මරණ බය ඇවිල්ලා තියෙන්නේ කට්ටියට. (නි)
එස්ටීඑෆ් දක්ෂයි (බ)
සේනක-බළංගොඩ යහපාලකයෝ හිතාගෙන ඉන්නේ රටෙන් බාගයක් දුන්නම ත්‍රස්තවාදය ඉවරයි කියල. එ්කනේ කොරන්න ලැහැස්තිවෙලා හිටියේ (බ)
එන්න එන්නම ආරක්ෂකයන් අඩු වෙනවා.(හේ)