( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ඇවන්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ලබන ජුලි 02 සහ 04 වැනිදා සලකා බැලීම අභියාචනාධිකරණය අද(01) නියම කළේය.
එම පෙත්සම අද (19) දිනයේදීත් අර්ජුන ඔබේසේකර සහ අචල වෙංගප්පුලි යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
පෙත්සම්කාර ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා තමන්ට ලිපි ලේඛන කිහිපයක් පරීක්ෂා කිරීමට අවශ්‍ය බැවින් තවදුරටත් කල් ඉල්ලා සිටි අතර එය සලකා බලමින් පෙත්සම මෙදිනට කල් තබන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය ක්‍රියාත්මක කරන්න බයෙන් කවුද වෙව්ලන්නේ?
ඔක්කොම 2020 වනතුරු කල්යයි...... ඊට පස්සේ බොලයි රටේ අපේ රාජ්‍යය.....
කෙලින්ම 2020 ට කල් දැම්මනම් ඉවරයි. හැමදාම යනවා කල්දනවා එනවා ඔච්චරයි
" ඝෝටාගේ නඩු ඇයිද මෙතරම් කල් යන්නේ " " නඩු බලවන්න ඇයි මෙතරම් ලතැවෙන්නේ " " මෙහෙමද යුක්ති නීතිය මෙහි පවතින්නේ " " නීතිය ඇයි සැමට එකසේ නොවන්නේ ? "