
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ගෝඨාභයගේ ආණ්ඩුව වට්ටන්න පළමු දේ කළේ ඒ ආණ්ඩුවේම ඇමතිවරයෙක් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"එදා 2022 ආණ්ඩුව වැටෙන්න ප්‍රධාන හේතුව මොකක්ද?රටේ තෙල් තියෙන්නේ තව සතියකට යැයි එදා ආණ්ඩුවේ ඇමතිවරයෙක්ම කිව්වා. එතකොට මිනිස්සු බැරල් ගණන් තෙල් ගැහුවා.ගෝඨාභය රජය වට්ටන්න පළමු දේ කලේ ආණ්ඩුවෙම ඇමතිවරයා.
අදත් වෙන්නේ ඒක තමයි.දැන් අලුත්ම සෙල්ලම වඳුරො ගණන්න කරන්න හදනවා.ලාල් ඇමතිතුමා වගේ කට වහගෙන ඉන්න.වඳුරො ගණන් කරන්න වගේ කතා කියන්න එපා අප්පා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට අධ්‍යාපනයක් නොමැති බවත් ඔබට කිසිවක් කළ නොහැකි බවත් ඔබ පිළිගත්තා.. ඒ නිසා කට වහගෙන ඉන්න.... එය ඔබට සිතාගත හැකි හෝ සහභාගී විය හැකි දෙයක් නොවේ.
තිත්ත උනත් ඇත්ත ඒකයි... කොච්චර පිරිසිදු දේවල් ඔහු කරන්න හැදුනත් දැන් කරමින් හිටියත් ඔහුට දිට්ඨධම්ම වේදනීය කර්මය පටිසන් දුන්න හින්දයි මෙවර ජනතව ඔහුව ඡන්දයෙන් ඔහුව ප්‍රතික්ෂේප කලේ. පුද්ගලිකව මම ඔහුගේ තාර්කික අදහස් දැක්වීම් වලට කැමති වුවත් ඔහු කිරි කලයක් දොවා ගොම බිංදිවක් එක්කරගත් බවනම් නොකියාම බෑ
දූෂිත පවුල් පාලනේ උන් ඔක්කොම එකතුවෙලා මහාපරිමාණ හොරකම් වංචා දූෂණ නාස්තිය කරලා රටම වැට්ටුවා.
මා මේ මන්ත්‍රී වරයා අගය කරන්නේ නැහැ..නමුත් ඔය සමහරු කියන අගයක් නෙති කෙනෙකුට අගයක් ලේබුනේ කොහොමද.....ඒ තරමට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙළලිලා.
සමාගමක වුනත් ප්‍රශ්නයක් ආවාම, කළමනාකරණය උත්තර හොයනවා ඒත් ගම්මන්පිල එක පොර වගේ මහන්තත්වයට කිය කිය මිනිස්සු ඇවිස්සුනා
වඩයක් විකුණාගෙන පැත්තකට වෙලා හිටපං බං, ගොන්කම ප්‍රදර්ශනය නොකර.
වඩේ වික්ක පොර ඔය පාර්ලිමේන්තුවේ කතා කියන්නේ ඉගෙනගත්ත ලේකම්ගේ තිර පිටපත් හැබැයි ලේකම් වුණත් නුගත් බව ඔප්පු වෙනවා මේ කියන කතා වලින්.
මුගේ මොලේ බඩට බැහැලා
ඒ වගේම දැං ඉන්න විපක්ෂෙට රෙද්දක් ඇදන් පාරෙ බැහැල යන්න බැරි කරන්නෙත් විපක්ෂෙම ඉන්න කට වාචාල කම විතරක් තියෙන, මොලේ කලදක් නැති එකෙක්.