
(අංජුල මහික වීරරත්න)
ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙච්ච දේ රනිල් වික්‍රමසිංහ මහත්තයට වෙන්න පොදුජන පෙරමුණ ඉඩ තියෙන්නේ නැතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
දැන් තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් නොව මිනිස්සුන්ට ජීවත්වීම පිළිබඳ ප්‍රශ්නයක් බවද ඒ නිසා මැතිවරණ කාලෙට පමණක් දේශපාලනය කරමු යැයි අලුත්ගමගේ මහතා කීය.
"සුරංනා කතා ඕන කෙනෙක්ට කියන්න පුළුවන්. නමුත් රටට, ගමට වැඩක් වුනේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදියි. ගමේ කොල්ලට, කෙල්ලට රස්සා ලැබුනේ ඒ කාලෙදියි. සමගි ජන බලවේගය, සජිත් ප්‍රේමදාස මහත්තය ගැන කතා කරල වැඩක් නෑ. ඒක නිකං කාලය කා දැමීමක්. හෙට අනිද්දට ඔහුගේ 60,70ක පිරිසක් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව ඉඳගනීවි. ඔහුට තමන්ගේ සගයෝ ටික තියාගන්න බෑ.
ෆේස්බුක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පතිවත දැන් එළිවෙලා ඉවරයි. ඒක නිසා පහුගිය කාලේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම් වල හිටපු මිත්‍රයොත් අද අපේ රැස්වීමට ඇවිල්ලා යනුවෙන් ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනාධිපති රනිල්ටයි ඔහුගේ ගෝලයෝ රොත්තයි අයිති වන්නේ එයටත් වඩා භයානක ඉරණමක් .චන්දයක් පැවැත්වුවහොත්
අනුන්ට වෙන්න යන දේවල් කෙසේ වෙතත් තමුන්ට වෙන්න යන දේ ගැන හිතාගන්න පුලුවන්ද?
නුබලාට බලය නැතිනම් ජීවත්වන්න බැරිය හරියට මුහුදේ මාලුවාට ජලය නොමැති විට මියැදෙනවා වැනිය.මාරුවෙන් මාරුවට ජනතාවට මහජන මුදලින් ඡන්ද අල්ලස් දෙමින් රැකියා අල්ලස් දෙමින් තම සුපුරුදු වංචාව හොරකම කරගෙන ගිය රට පාලනය කල පිරිසට දැන් ඒවායේ හිඟකම ආර්ථික අර්බුදය සමගපැමින ඇත.නුබලා රටට ගැලපෙන සංවර්ධධනය ගෙනාවේ නැතිවා මෙන්ම කල සංවර්ධන ව්‍යාපෘතිවලින්ද පහල සිට ඉහලටම ගසා කා ඇත.කල ව්‍යාපෘතිවල සඳහන් ප්‍රමිතීන් බාල කර නුබලා උපරිම ධනය උපයා ඇත එහෙන්ම ඒ සඳහා ඉහල රාජ්‍ය නිලධාරීන්ද හිතේ හැටියට සහයෝගය දී ඔවුන්ද සැලකිය යුතු ධනයක් උපයා ඇත. අද මේ දෙගොල්ල විසින් කල විපතින් රටම අසරණවී ඇත.තමන්ට ලැබෙන වාසිය ගැන පමණක් සිතා රටට බොරු ආදරයක් පෙන්නා මෝඩ ජනයා මුලාකිරීම දැන්වත් නවතා රටට හිතකර නීති පද්ධති ගෙනැවිත් සියලු දෙනාගේ සහයෝගයෙන් මේරට දියුණුකලහැකි පිරිසක් බලයට ගෙන ආයුතු බව සියල ලාංකිකයින්ගේ පැතුම වී ඇත පව් නොදී නුබලාට ගෙදර යාමට කාලය එළඹ ඇත.
පස්ස පැත්තෙනුත් හිනායනවා. මට පේන්නේ සිහින ලෝකයක ඉන්නේ....!
උඹලා උඹලාගේ එවුන්ට වෙච්ච දේ ගැන හරිම කම්පාවෙන් .යකෝ ජනතාවට වෙච්ච දේ.උඹලාට ඒක ගැන මෙලෝ ගානක් නැහැනේ .උඹලාට චන්දෙ දෙන ගොඩක් රැලක් මේකේ තාමත් ඉන්නවනේ
මෙයා මොකා කියලද දන්නේ නෑ හිතාගෙන ඉන්නේ ?සක්කර වත් ද?පිස්සු වැඩි උනාම ඔහොම තමයි .රනිල් වගේ දුර්වලයෙක් නායකයා වෙලා ඉන්නකම් මේ වගේ අයට හොඳයි
මේ කට්ටිය තමා රට වලපල්ලට යවන්න පාර හදලා දුන්නේ .තව ඉදිරියටත් එහෙමයි ,රටේ අවාසනාවට උපන් අය .මේ හොර දේශපාලුවෝ ඉන්න තුරු රටට් හොඳක් වෙන්නේ නෑ
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා!
ඇත්ත කතාව ගෝඨා එක්ක වගේ ලෝකෙ කාලා වතුර බිව්ව රනියා එක්ක සෙල්ලම් දාන්න බෑ...
කරන්න ඕනෑ දේ ඊළඟ ඡන්දෙදි අපි කරන්නම්...
මහින්දයා බලයේ ඉන්න කාලේ රටට කෙසේවෙතත් වටේ හිටපු දූෂිත දේශපාලුවන්ට නම් සෑහෙන්න සෙතක් වුණා. රටට වෙච්ච් සුගතියක් නැහැ. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරලා රටට පේන්න සෝබන වැඩ නම් කරලා තියෙනවා. හිඟාකන ජාතියක් බවට රටම පත්කරපු එකයි සිද්ද වුනේ...
දැන් මෙයාට හොඳට නින්ද යනවා. මෙයා රනිල්ට ඡන්දයත් දීලා, හිරේත් යැව්වා නේද? එදා මෙයා කියපු දේවල් ජනතාවට අමතකවෙලා නැහැ.
ඔව්, හොරකම් කරලා එංගලන්තයේ ගත්තු මාලිගා සහ වෙනත් දේවල් ආරක්ෂා කරගන්න නම් රනිල් නොවේ අර්ජුන මහේන්ද්‍රන් හරි එක්ක හෝ සෙට් වෙන්න ඕනේ..
මෙහෙම කිසිම ප්‍රතිපත්තියක් නොමැතිව පිළි මාරු කරමින් හොරාකෑම, වංචාව දිගින් දිගටම කරගෙන ගියොත්, ඔබලාට ඡන්දෙ දීපු මිනිස්සුම පැමිණ ඔබලාට පහරදී දේපළ ගිනිබත් කරනු ඇත...
දූෂිත දේසපාලුවෝ ටිකත් රැකිලා ඉන්නේ රනිල් හින්දා...පින් ජනපතියාට උදේ හවස පින් දීපල්ලා ?
මෙයාට තියෙන්නේ අමුතු ප්‍රශ්න, මිනිස්සුන්ට කන්න නැතුව වැලේ වැල් නැතුව ඉන්නවා. බලන්නකෝ... මෙයා අපේ සල්ලි වලින් පඩිය අරන් එයාගේ දේශපාලන ප්‍රශ්න කයිවාරු ගහනවා. ලැජ්ජා නැති කෙනෙක්...
හලෝ ගෝඨාභයට කරපු දේ රනිල්ට කරන්න ඉඩ දෙන්නේ නැහැ කියන්න. ඝෝඨාභය ට කරන්න ලැහැස්ති වෙනකොටම තුවක්කුව අතට ගත්තා නම් බට්ටි ලා රට්ටලා අපායට යවන්න තිබුන. අපි පත් කලේ හිට්ලර් කෙනෙක්. අන්තිමට හිට්ලර් සිරිසඟබෝ උනා. ඔන්න වෙච්ච කෙලිය නැත්නම් සෙල්ලම.
ගෝඨාභයට නොවෙයි තමුන්ට වෙනදේ බලාගන්නවා. රනිල් පොහොට්ටුවෙ හැත්තටම කෙලෝල තමයි ඊළඟ චන්දෙ තියන්නෙ.
ගෝඨාට වෙච්ච දේ වුනේ ඔය වගේ හොර තක්කඩි රැලක් හින්දම තමයි .පඹයා වගේ මෙයාවත් පිච්චුවානම් තමා හොඳ
ඇයි ගෝඨා ඔයාලගෙ නෙවෙයිද?
දැන් තමාම කියනව...මහින්ද තමයි මෙ රට හොදට කරෙ කියල...තමාම කියනව..දැන් ම්නිස්සුන්ට කාල ඉන්නත් අමරුයි කියල..මොකක්ද බන්.. කියන්නෙ? පිස්සුද ? හැටිද?