(සුජිත් හේවාජුලිගේ )
එක රටක් එක නීතීයක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය උතුරු පළාතේ ජනතාවගේ ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා එම ප්‍රදේශවලට ගොස් සිටී.
උතුරු පළාතේ ජනතාවගේ ගැටලු අධ්‍යයනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව එම කොමිසමේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
එක රටක් එක නීතියක් පිළිබඳ ජනාධිපති කොමිසම ඊයේ සොයා බලනු ලැබුවේ වවුනියාව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටළු පිළිබඳවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොරොන්දු වූ පරිදි මෙවැනි වියතුන්ගෙන් වැඩගන්නා අපේ ජනාධිපතිතුමාට අපගේ මෙව්වා එක පුදකරමු...
අපි ඉන්නේ ගාල්ලේ, අපේ පැත්තටත් වඩින්න හාමුදුරුවනේ...!
ජනපතිගේ අමනෝඥ තීරණයක්...
අධිකරණයට අපහාස කළා කියලා වැරදි කරු වුන කෙනෙක් තමයි මේ ජොබ් එකට සුදුසු
ඔබතුමාට අපේ මෙව්වා එක...!
වැඩේ හරියටම කරයි... හොඳ වැඩක්...