විවිධ රටවල ජිවත් වන ශ්‍රී ලංකීක දරුවන්ගේ දක්ෂතා ලෝකයට ගෙනයන ලංකාදීප එසැණ පුවත් කැමරාව මෙවර සොයා යන්නේ වෙරෝනා නුවර ජිවත් වන අවුරුදු දහතුනක් වයසෙති සිතුම් අංජන වෙතයි.
අවුරුදු නවයේ සිට ගිටාරයට ලොල් බැදී සිතුම් අංජනගේ ය ප්‍රථම ප්‍රසංගය පසුගිය සති අන්තයේදී වෙරෝනා නුවර පැවැත්විනි.
වීඩියෝ පටිගත කිරීම හා සංස්කරණය ඒම්. ඒ. ජනිත් මදුසංක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා පුතේ.(හේ)
සිතුම් පුතා ඔබගේ හැකියාවන් අපි ඉතා අගේ කොට දකිනවා. ඔබට සුබපැතුම්.(හේ)
මගෙන් උණුසුම් සුබ පැතුම් ඔබට ජයෙන් ජයම වේවා !(හේ)
උණුසුම් සුබ පැතුම් .(හේ)
ජනිත් පුතුගේ මව්පියන් තම දරුවා වෙනුවෙන් කර තිබෙන උදාර මෙහෙවර ගැන ශ්‍රී ලාංකිකයින් ලෙස අපි සතුටු වන්නෙමු. ජනිත්, ඔබට ජයවේවා!! (නි)
හොද දක්ෂතාවක්.(හේ)
බොහොම හොඳ වැඩසටහනක්..ගොඩක් දේවල් ඉගෙන ගත්තා.(හේ)
දක්ෂ දරුවෙක්, සුභ පතනවා.(හේ)
සුභ පැතුම් ජයෙන් ජයම වේවා.(හේ)
පොඩි මල්ලි,ඔයාට නෙවර් බැක් සංගීත කණ්ඩායමේ අපි සියලු දෙනාගේම සුබ පැතුම්! (නි)