ගිටාරයක ශබ්දයට බොහෝ දෙනා ලොල් සේම එයින් මවන සංගීතයෙන් වෙනස් රසවින්දනයක් ඇති කරන්නට පුළුවන්කම තිබෙනවා. මේ එලෙස ක්‍රියාත්මක වන ගිටාරයට සිදු කළ හැකි සැලකිය යුතු වෙනසක්. බොහෝදෙනා මෙයින් නිකුත් වන ටෙක්නෝ ශබ්දයට ආසා නොවන්නටත් ඉඩ තිබෙනවා. එහෙත් මෙලෙස පාලනය කළ හැකි රිද්මයන් අන්තර්ගතව පැමිණෙන විට ගිටාර් ශිල්පියෙකුට පමණක් වුවද සංගීතය වාදනයේ අවස්ථාව ලැබෙනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd