(මහින්ද නිශ්ශංක)
දුම්රිය උප නියාමකවරයකු හා දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන්වරයකු අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක හමුදා සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය.
දෙමටගොඩ දුම්රිය ප්‍රධාන ඉංජීනේරු ධාවනාගාරය ආසන්නයේදී ඊයෙ මෙම ගැටුම ඇති විය.
ගැටුම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විධිමත් පරීක්ෂණයක්ප වත්වන බවද එම උසස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ වර්ජන රැකියාවක් කලාවක් ජීවිකාවක් ලෙස රට හදුන්වා දුන්නේ JVP - JEPPO ... දැන් රටම ඉන් වැනසී හමාරය
හරියට රාජකාරි කරන නිලධාරියාට තොප්පි වැටෙන රාජ්‍ය සේවයක්. හරි නම් උප නියාමකයාගේත් වැඩ තහනම් කරන්න ඕනෑ. අපේ රටේ දැන් වැරදි කරන කෙනා හරිනෙ නිතරම. කැකිල්ලේ තීන්දු.
සිද්දිය පටන් ගන්න හේතු උනා කියන්නේ නියාමක ගොයියා දුම් පානය කිරීම තහනම් ස්ථානයක දුම් පානයට ආරක්ෂක නිලදාරීයා විරුද්ද වීමයි කියලා අපි දන්නේ. වැරැද්ද කරපු එකා වැරැද්ද පිළිනොගැනීම ගුටි කෙළියට හේතුවී තිබෙනවා. පෙනෙන ආකාරයට කැකිල්ලේ රජුගේ නඩු තීන්දුවක් සිද්ද වෙලා තිබෙන්නේ. මම නම් නියාමකයාට එළියේදී කෙලිනවා.