දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව අන්තර් හුවමාරුවෙන් පිටතට පැමිණි කාර් රථයක් අද සවස එම හුවමාරුවේ ගේට්ටුව කඩා ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
මාර්ග සංවර්ධන අධිකාරී නිලධාරීන් වෙත ගාස්තුව ගෙවා ඉතිරි මුදල් ද ආපසු ගෙන ඇති බවත්, එතැන සිටි පොලිස් නිලධාරියා වාහනය අසලට එද්දී ගේට්ටුවද කඩාගෙන පළා ගොස් ඇති බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් නිලධාරියා මොන එහෙකට කාර් එක ළඟට ආවද මන්දා. අපරාදේ ගේට්ටුව! (නි)
ගේට්ටුවේ අලාභය අය කරගෙන, පොදු දේපල හානි නොකරන්න ටිකක් ලොකු දඩයක් ගහන්න (ම)
අනිවාර්යෙන්ම නීතයානුකූල නොවන දෙයක් තියෙන්න ඇති............................. ඊලගට අපි තවම කෙතරම් පහලද ආරක්ෂාව අතින් නේද?(ම)
ගොඩක් වෙලාවට පොලිස් නිලධාරීන් වහනය අසලට එන්නේ නොමිලයේ ගමන් පහසුවක් ලබාගන්න පුලුවන්ද කියල බලන්න . එතකොට වැඩිය කලබල වෙන්න හොඳ නැහැ (කෞ)
සාධාරණ මනුස්සයෙක්. පොලිසිය කරන වැඩ වල හැටියට ළඟට එන්න නොදී තියන තරමට ජීවිතේ ඉතුරු වෙයි (ම)
පුහුල් හොරා කරෙන් දැනේ කිවුවලු..! අධිවේගේ 80 ට 90 ට ආවත් සාමාන්‍ය මහමඟට වැටුනම 20-40 තමයි උපරිම වේගය. ඕක නවතාගන්න අසීරුවීම නම් සැමගේ නොසැළකිල්ලයි. (නි)
ඇඹිලිපිටියේ මනුස්සයෙක් වෙන්න ඇති . (කෞ)
මොකක් හරි ලොකු රහසක් පොලිසියට අසු වෙයි කියන බයේ පැනලා ගිය බවයි පේන්නේ. අංකය නිවැරදි එකක් නම් අල්ල ගන්න පුළුවන්.(හේ)
ඉතින් යනකම් බලාහිටියද? (නි)
හිටපු දේශපාලඥයෙක්වද්ද? (නි)
සල්ලිත් ගෙවුවනම් ඉතුරුත් ගත්තනම් ගේට්ටුව අරින්න පරක්කු උන එක වැරදි.... (කෞ)