6 ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් උතුරයි ඇතැම් රෝහල් රෝගීන් බාර ගැනීමත් නවත්වයි: ඩෙංගු මඬින්න උපරිම ජනතා සහාය අවශ්‍යයි
පල්ලන්සේන සිරකඳවුරෙත් කලබලයක් මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ රැසවියන් පිරිසක් විරෝධතාවක නිරතව සිටින බව පොලිසිය කියයි... 17 minutes ago
Y නිල්-රානා · 1 hour ago මිනිස්සු පාරක් හරහා යනවිට වත් දෙපැත්ත නොබලන තරමට මොට්ටයින් බවට පත්වී තිබෙන නිසා ඊයේ මමත් යතුරුපැදි කරුවකු සිදුකරන්නට ගිය එවැනි අණතුරකින් ගැලවුණේ බොහොම අමාරුවෙන්. (නදී) Reply 0
Y චමත් · 1 hour ago ඉතාමත්ම කණගාටු දායක පුවතක්. මේ මනුස්සය මත්පැන් වත් පානය කර සිටියාවද්ද මේ වෙලාවේ? (අ) Reply 0
Y චමින්ද · 1 hour ago මම දැනුයි දැනගතේ නීල්-රානා ඉන්නේ ලංකාවෙයි කියල. මම මෙච්චර දවසක් හිතාගෙන හිටියේ කොහෙහරි පිටරටක ජීවත් වෙනවා ඇති කියලයි..(නදී) Reply 0
Y ධම්ම · 1 hour ago කවුද දැන් පාර හරහා පැන්නේ? කවුද දැන් මොට්ටයා? මියගිය අයට නිවන් සුව පතමි..(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රා බීලද ? ඔහේ ඒවා ජයටම තියෙනවා. (නි)
අනේ පව්...නිදිමතේ ද දන්නේ නෑ,පතමු නිවන් සුව.. (නදී)
මිනිස්සු පාරක් හරහා යනවිට වත් දෙපැත්ත නොබලන තරමට මොට්ටයින් බවට පත්වී තිබෙන නිසා ඊයේ මමත් යතුරුපැදි කරුවකු සිදුකරන්නට ගිය එවැනි අණතුරකින් ගැලවුණේ බොහොම අමාරුවෙන්. (නදී)
නිවන් සැප ලැබේවා. (නදී)
කරන රාජකාරිය සැළකිල්ලෙන් කළයුතුයි.නිවන් සුව පතමු එතුමාට. (නි)
ඉතාමත්ම කණගාටු දායක පුවතක්. මේ මනුස්සය මත්පැන් වත් පානය කර සිටියාවද්ද මේ වෙලාවේ? (අ)
නෙිදි මතේ වෙන් ඇති මෙයා ඉන්න ඇත්තේ.(නදී0
මම දැනුයි දැනගතේ නීල්-රානා ඉන්නේ ලංකාවෙයි කියල. මම මෙච්චර දවසක් හිතාගෙන හිටියේ කොහෙහරි පිටරටක ජීවත් වෙනවා ඇති කියලයි..(නදී)
ගේට්ටු කරුටත් ඔහොම නම් අනිත් අයට කුමන කතාද.(නදී)
කවුද දැන් පාර හරහා පැන්නේ? කවුද දැන් මොට්ටයා? මියගිය අයට නිවන් සුව පතමි..(නදී)