( ෂේන් සෙනෙවිරත්න සහ ජේ.එල්.ඒ.ජයසිංහ)
ගජමුතු දෙකක් රුපියල් කෝටි එකහමාරකට අලෙවි කිරීම සඳහා ගැනුම්කරු පැමිණෙන තුරු මහනුවර නගරයේ රැඳී සිටිසැකකරුවන් 04 දෙනෙකු ගජමුතු දෙකද සමග මහනුවර දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
මහනුවර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයටලැබුන බුද්ධි තොරතුරකට අනුවසැකකරුවන්මහනුවර දෙවැනි සිංහ රෙජිමේන්තුවඉදිරිපිට රැඳී සිටියදීඅත්අඩංගුවට ගෙන තිබේ .
අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුරය, අලව්ව සහ තලාතුඔයප්‍රදේශවල පදිංචිකරුවන් වන අතරඔවුන් වයස අවුරුදු 33-23 අතරවයසේ පසුවන අතර ගජමුතු දෙක අනුරාධපුරයේ සැකකරුට අයත් බව පොලිසිය කියයි
සැකකරුවන් අද (27) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd