(සිතුම් චතුරංග)
පොලිස් රාජකාරියට බාධා කළැයි කියන චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලන් මහතා රුපියල් ලක්ෂ 5 ඇපයක් මත මුදා හරින්නැයි කිලිනොච්චිය මහේස්ත්‍රාත් ස්මයිල් ජමයිල් මහතා අද නියෝග කළේය.
ඊට අමතරව ඔහුට තිබූ විදෙස් ගමන් තහනම ද ඉවත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරං සහ ස්මාට් ෆෝන් ගෙනැල්ලත් රිමාන්ඩ් කළ නැති එකේ බහින් බස් වීමකට රිමාන්ඩ් කරන එක හොඳද? මොකෝ මිනියක් මරලාද?
දේශපාලුවෙක් නම් අත්අඩංගුවට ගත්තා ඇප දුන්නා නිදහස් කළා. සාමාන්‍ය වැසියෙකු නම් ගත්තා , රේමාන්ඩ් කළා, දින ගණනාවකට පසු නඩු ඇහුවා හිරේ ඇරියා . කොහොමද රටේ නීතිය
අන්තිමේට පොලිසියට වන්දිත් ගෙවන්න වෙයි
බලන්න පින්වතුනි, සිංහලයොත් සතුටින්, දෙමලුත් සතුටින්. පොලිසියත් සතුටින්. ගජෙන්ද්‍රත් සතුටින්. අහිකරණයත් සතුටින්. පාර් ලිමේන්තුවත් සතුටින්. කතානායකත් සතුටින්. ජනාදිපතිත් සතුටින්. හැමෝම සතුටින්. පෙරේදා සිද්ධියට ඊයේ අත් අඩංගුවට අරගෙන ඊයෙම නිදහස් කරලා විදෙස් ගමන් තහනමත් අයින් කරලා දීලා. පස්න තියෙද පස්න පස්න...