තණමල්විලෙන් ගෙන ආ බව කියන ගංජා මිලි ග‍්‍රෑම් 9000 ක් ළඟ තබා ගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු කටුගස්තොට අඹතැන්නේදී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි
තණමල්විලෙන් ගෙන ආ බව කියන ගංජා මිලි ග‍්‍රෑම් 9000 ක් ළඟ තබා ගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු කටුගස්තොට අඹතැන්නේදී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලි ග්‍රැම් 9000 ක් කියන්නේ ග්‍රෑම් 9 යි නේ. මෙච්චරද අහුවුනේ. (බ)
මිලි ග්රෑම් 9000 කියන්නේ , ග්රෑම් 9, තුන් දෙනෙක්, එතකොට එක්කෙනාට ග්රෑ 3, මේවද මේ ලංකාවේ වෙන ලොකු මත් ජාවාරම්, අර පච බංගලාවේ ඉන්න කම්බ හොරු හුරේ ගාගෙන රට වටේ යනවා, රටකට ගිය කලක්, (බ)
තණමල්විල පැත්තේ ගංජා කිරන්නේ කිලෝ ගණන් වලින් කියලා මම අහලා තියෙනවා (නි)