කරෙයිනගර් නාවික හමුදා කඳවුර මගින් පසුගිය වසර එකහමාර තුල මුහුදු සිමාවේ හා වෙරල ආශ්‍රිත සිදුකල සෝදිසි මෙහෙයුම් වලින් කේරල ගංඡා කිලෝ 612 ක් හා අනිකුත් මත් ද්‍රව්‍ය අත් අඩංගුවට ගැනිමට හැකි වු බවත් අගෝස්තු මාසයේදි පමණක් කේරල ගංඡා කිලෝ 252 ක් අත් අඩංගුවට ගත් බවද උතුරු ප්‍රදේශය භාර නාවික ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා කියයි.
දැනට දින කිහිපයකට පෙර මෙරට සිට ඉන්දියාව බලා ගෙනයමින් තිබු රුපියල් මිලියන 35 ක් පමණ වටිනා රත්තරං කිලෝ 5.5 ක් ද අත් අඩංගුවට ගත් බවත් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොසැළී ඔබ සැමට ඉදිරියට යාමට සියලු ශක්තිය හා දිරිය මෙන්ම රජයෙන් සියලු සහයෝගය ලැබේවායි ප්‍රාර්ථනා කරමි (නි)
මෙම හොර ජාවාරම් අල්ලන එකට තමයි අර උතුරේ සමහරු නාවික හමුදාව එපා කියන්නේ. අැමරිකාවටයි, ඉන්දියාවටයි යාතිකා කරන්නේ. දකුණේ මිනිස්සුන්ට කියනවා හමුදාව ඔවුන්ගේ කටයුතුවලට බාධාවක්ලු. ජනාධිපතිතුමනි, මේ ක්‍රියාකාරිත්වය වහාම නතරකරන්න. නැත්නම් නුදුරේදීම සාමය උදාවුණ රටේ ලේ විලක් ඇතිවේවි. (නි)
දිගටම මෙවැනි වැටළීම් කරන්නට හැකිවේවා! (නි)
රට වට රන්වැට! (නි)