ශ්‍රී ලාංකාවේ වයි ෆයි ආවරණය ශක්තිමත් කිරීමට ගූගල් බැලූන් ව්‍යාපෘතිය හඳුන්වාදීමට පුරෝගාමීව කටයුතු කරන ශ්‍රී ලාංකික විද්වතකු වන ඇමරිකාවේ සෝෂල් කැපිටල් ආයතනයේ ව්‍යවසායක චමත් පළිහපිටිය මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන හා ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහත්වරු සමග අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද එම අවස්ථාවට එක්විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිව ඡන්ද කාලේදී උඩ යවපු හැටියට අපිට දැන් අඩු බැලුන් විතරයි. නරකද ඔය බැලුන් එකේම අපිවට් උඩට ඇරලා දැම්මනම්. (හේ)
අපිට එක එක්කෙනාගේ මුණු බලලනම් වැඩක් නැ. අපිට ඕන අඩු ගානකට ඉන්ටෙර්නෙට්. ගූගල් බැලූන් ව්‍යාපෘතිය අසාර්ථක නම් එක රටට කියල වෙන ක්‍රමයක් පටන්ගන්න. (බ)
එක්කෙනෙක් පොටෝ එකට ඉන්නේ හරි අමාරුවෙන් කවදා ගත්තු ෆොටෝද (බ)