ගිගී හැඩිඩ් පිළිබඳව බොහෝ දෙනා හඳුනන්නේ සෙයින් මලික්ගේ පෙම්වතිය ලෙසයි. ඇයගේ 21වැනි උපන්දිනය පසුගියදා සමරලා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. නමුත් එම උපන්දිනය ඔවුන් දෙපෙළ සමරා තිබෙන්නේ ප්‍රසිද්ධිය නොවෙන බවයි සඳහන් වන්නේ. මේ සඳහා ඔවුන් දෙපළගේ ළඟම හිතවත් කිහිප දෙනෙකු සමග සමරා ඇති බවයි සඳහන් වන්නේ.
මෙහි විශේෂිතම සිදු වීම වන්නේ, සෙයින් මලික්ගේ පරණ පෙම්වතිය වූ ටේලර් ස්විෆ්ට්ද ගිගී හැඩිට සුබ පතා ට්ටිටර් පණිවුඩයක්ද එක් කළ ඇති බව සඳහන් වෙයි.
2025 දෙසැම්බර් මස 30
79
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගිගී හැඩිඩ්ගේ හැංගි හොරා සෙල්ලම