ගොකරැල්ල පොලීසියේ නඩු භාණ්ඩයක් ලෙසින් නවතා තිබු පෞද්ගලික් බස් රථයක් ඊයේ (03) රාත්‍රීයේදී ගිනි තබා විනාශ කැර ඇතැයි ගොකරැල්ල පොලීසිය කියයි.
මෙසේ ගිනි ගෙන ඇත්තේ යාන්ගල්මෝදර දුම්රිය අනතුර සිදුවු බස් රියේ හිමිකරුට අයත් බසයක් බව ද පොලීසිය පවසයි.
වෑවල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු මෙම බස් රථය පොලීසියේ රඳවා ගත්තේ අනතුරක් වාර්තා කිරීමට නොහැකි වීම නිසාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැනවරනයට ඉන්නේ මේ අයය රැකගතයුතු දෙයට වන්නේ මෙයය පොලීසියට දැන් කවුරුත් බය නැතිය පොලීසියත් උස්සන එක නම් ලගය (නි)
මේක රක්ෂනය ගන්න කරපු වැඩක් ඔක්කොම පරීක්ෂන ඉවරයි. වන්දි ලබාගන්න පුලුවන්.(නදී)
පොලිසියට ඇවිත් බස් එක ගිනි තියලා යනකන් පොලිසියට නින්ද ගිහිල්ලද? ගොකරෙල්ල පොලිසියත් පගා ගැනිල්ල අතරින් ඉදිරියෙන්ම තියෙන පොලිසියක් තමා.(නදී)
වරුන හරියටම හරි. ගැහැණියකට අවශ්‍ය රාජකාරියකට යන්න බැහැ තනියම. එක එක ජාතියේ අල්ලස්වලටමයි එන්නේ. ඉන්න අයගෙන් වැඩි හරියක් කාක්කෝ.(නදී)