
(චන්ද්‍රසිරි ගුණසේකර)
මිතුරන් තිදෙනෙකු සමඟ ගිං ගගේ දිය නෑමට ගොස් අතුරුදන් වූ 19 හැවිරිදි පාසල් සිසුවාගේ සිරුර අද (06) සොයාගත් බව නෙළුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ නෙළුව ජාතික පාසලේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සුරේන්ද්රු ආරච්චිගේ ජනිඳු පබසර නැමති අයෙකි.
ඔහු මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයෙකි.
ඔහු මිතුරන් තිදෙනෙකු සමඟ ඊයේ (05 ) ගිං ගඟේ දිය නෑමට ගොස් මෙසේ අතුරුදහන් වී තිබිණි.
ගිං ගඟේ නාන්න ගිය සිසුවා අතුරුදන්
ගාල්ල නෙළුව ජාතික පාසලේ උසස් පෙළ හදාරන 19 හැවිරිදි සිසුවෙක් ගිංගඟේ දියනෑමට ගොස් අතුරුදන් වී ඇතැයි නෙළුව පොලිසිය පවසයි.
අතුරුදන් සිසුවා සොයා ගාල්ල නාවික හමුදා කඳවුරේ කිමිදුන් කරුවන් පිරිසක් පැමිණ මේ වනවිට සෝදිසි මෙහෙයුම් කරන බවද පොලිසිය කියයි.
හප්පිටිය ඇහැලපිටිය ප්‍රදේශයේදී තවත් මිතුරන් තිදෙනෙකු සමග ගිංගඟේ දියනෑමට ගොස් සිටියදී මෙම සිසුවා අතුරුදන් වී ඇති බවද පොලිසිය කියයි.
මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය නිසා ගිංගඟේ ජලමට්ටම තරමක් ඉහළගිස් තිබෙන බවද ප්‍රදේශවාසීන් පවසති.
2025 දෙසැම්බර් මස 18
648
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
315
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිං ගඟේ නෑමට ගිය සිසුවාගේ මළසිරුර සොයාගනී