2016-11-11-ent-91

ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ, කරුණාරත්න දිවුල්ගනේ සමග කපිල හේරත් යන ගායන ශිල්පීන් සමග නව පරපුරේ සංගීත අධ්‍යක්‍ෂ සුරේෂ් මාලියද්ද, සනත් සතිෂ්චන්ද්‍ර, ප්‍රියන්ත දසනායක, මහී පැස්කුවල්, නිහාල් කළුබෝවිල ලන්ඩනය බලා පිටත්ව යයි. ඒ එළඹෙන 13 වැනිදා පස්වරු 2.30 ට ලන්ඩනයේ කැම්ඩන් ශාලාවේදී පැවැත්වෙන %ගී ආනන්දනී^ සංගීත සංදර්ශනය වෙනුවෙනි.

එදා මෙදාතුර යුග කිපයක් තුළ නීලා වික්‍රමසිංහ සහ කරුණාරත්න දිවුල්ගනේ විසින් ගැයූ ගීත මෙහිදී සුරේෂ් මාලියද්දගේ සංගීතයෙන් ලන්ඩනය රසවත් කරනු ඇත.

 

නාලිකා රාජපක්ෂ

 

2016-11-11-ent-92
2016-11-11-ent-90
2016-11-11-ent-89