
(ගයාන් සූරියආරච්චි)
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800 කට ආසන්න පාඩුවක් කිරීමේ චෝදනා යටතේ ලංකා ඛනිජ තෙල් නීති ගත සංෂ්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (15) අත්අඩංගුවට ගනු ලැබීය.
ධමිමික රණතුංග මහතා 2017 සහ 2018 වර්ෂයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී දිගු කාලීන ටෙන්ඩර් 3 ක් අවලංගු කර වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් ක්‍රියාත්මක කළ බව කියන සිද්ධියකට මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
එම ක්‍රියාවලියෙන් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800 කට ආසන්න මුදලක් පාඩු කර ඇති බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඛනිජ තෙල් හිටපු සභාපති ධම්මික අත්අඩංගුවට
wedage Monday, 15 December 2025 03:16 PM
මෙයා ප්‍රසන්න රණතුංගගේ නෑයෙක්ද?
ගමේ එකාලා Monday, 15 December 2025 03:33 PM
මෙයාගේ තාත්තත් දේසපාලනයෙන් හොරාකාලා බඩවඩා ගත්තු කෙනෙක්.ඒ පුරුද්දම දරුවන්ටත් තියෙනවා.