(යොහාන් භාසුර සහ ගයාන් සූරිය ආරච්චි)
ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ මට්ටම් මුදල සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරී තත්වය හේතුවෙන් ඉන්ධන ඇනවුම් අත්හිටුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති සුකුම් සන්දනායක සහ එහි විධායක කමිටු සාමාජික ශාන්ත සිල්වා යන මහත්වරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මේ වන විට එම නිලධාරීන් දෙපළගෙන් ප්‍රශ්න කරමින් සිටින බවත් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලය අඩපණ කර රජය අපහසුතාවට පත්කිරීමට උත්සහ කළේ යැයි මෙහිදී ප්‍රශ්න කරන බව ද වාර්තා වේ.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
ඛනිජ බෙදුම්කරුවන් දෙදෙනෙක් සී.අයි.ඩි.යට කැඳවයි
අරවින්ද මොණරවිල Tuesday, 04 March 2025 06:10 PM
සාකච්ඡාව ගිහිල්ලා හා කියලා එළියට ඇවිල්ලා බැහැ කිව්වා කියන්නේ කාව රවට්ටන්නද? එකඟ වුනේ නැත්නම් තමන්ගේ ස්ථාවරය හරි නම් දිගටම වර්ජනය කරන්න තිබුණනේ...