
(ෂේන් සෙනෙවිරත්න)
වාහන ගමනා ගමනය සඳහා විවෘත කොට තිබූ කොළඹ නුවර ඒ 01 මාර්ගය නැවත දැනුම් දෙනතුරු පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම මාර්ගය වාහන ගමනාගමනය සඳහා පෙරවරු 6.00 සිට රාත්‍රී 9.00 දක්වා ඊයේ සිට විවෘත කෙරුණි.
එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පවසා සිටියේ කඩුගන්නාව දුර්ගයේ ඉහළ කඳු ගැටවල අවදානම් ලෙස රැඳී ඇති විශාල ගල් රසායනික ද්‍රව්‍ය යොදා පිපිරවීම රාත්‍රී කාලයේ සිදුකරන බැවින් මාර්ගය වසා දැමීමට පියවර ගත් බවයි.
එම ගල් පුපුරවා හැරීමෙන් පසු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව මාර්ගය විවෘත කිරීම පිළිබඳව අවසන් තීරණය ගන්නා බව පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
31
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
337
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොළඹ - මහනුවර මාර්ගය කඩුගන්නාවෙන් යළි වහයි