IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කොලොන්න අය වැය ජාජබ පරාදයි

(අජිත්ලාල් ශාන්ත උදය,  රෝහණ සමරවීර සහ පී.ආර්.ගමගේ)

මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය වැඩි ජන්දයකින් පාලක පක්ෂය වූ ජාතික ජනබලවේගය පරාජයට පත්විය. 

කොලොන්න ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී සභාපති සම්පත් ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අයවැය විමසීම සදහා සභාව රැස් විය.

කොලොන්න ප්‍රාදේශීය සභාවේ සභික ධූර 19. මාලිමාවට සභික ධූර නවයකි. සජබෙට පහකි. පොහොට්ටුව ට තුනකි.එජාපයට එකකි.මව්බිම ජනතා පක්ෂය ට (දිලිත් ජයවීරගේ පක්ෂයට එකකි.

සභික ධූර නවයක් හිමි මාලිමාව බලය බිහිටුවීය. 06දා පැවති අයවැය අවස්ථාවේදී විපක්ෂය නියෝජනය කළ කණ්ඩායම් හතරම අයවැය විවාදයේ දී කරුණු දැක්වූහ. අවසානයේ ඒකාබද්ධ විපක්ෂය විවෘත ජන්දය ඉල්ලීය.

එක් එක් සභිකයන් වෙන්වෙන්ම ජන්දය ප්‍රකාශ කළේය. ඒ අනුව අයවැයට පක්ෂව ජන්ද නවයක් පාලක මාලිමාවේ සභිකයන් දුන්නේ ය. විපක්ෂ සභිකයන් දහදෙනා අයවැයට විරුද්ධව ජන්දය දුන්හ. අයවැය එක් ජන්දයකින් පරාජය ට පත්විය .

 



අදහස් (0)

කොලොන්න අය වැය ජාජබ පරාදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 203 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site