(සුජිත් හේවාජුලිගේ)

ගල්අඟුරු කොමිසම ගල්අඟුරු සමාගමේ හිටපු සභාපතිවරයකු වන මේනක ලියනගේ මහතාගෙන්  ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝව ප්‍රශ්න කෙරැණු බව අාරංචි මාර්ග පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජනාධිපති කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරු කටයුතු කරති.