
(සුජිත් හේවාජුලිගේ)
විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නව ලේකම්වරයා ලෙස ඒකමතිකව පත් කර ගැනිණ
එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පක්ෂයේ සභාපතිවරයා ලෙස ඒකමතිකව පත්විය.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂ මූලස්ථානයේදී රැස්වී මෙම පත් කරගැනීම් කර ඇත.
මෙයට අමතරව පක්ෂයේ නව දේශපාලන මණ්ඩලයද මධ්‍යම කාරක සභා රැස්වීමේදී පත් කර ගැනිණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd