(රෝෂන් තුෂාර)
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර,රජයේ රෝහල් වළ ස්නායු රෝගීන් සඳහා භාවිතායට බෙදා හැරි "ඉමියුනෝගලොබින්" හා පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන "රිටොක්සි මැප්"ප්‍රමිතියෙන් තොර යැයි කියන ප්‍රතිදේහ එන්නත් මාත්‍රා සාම්පල ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත රසායනාගාර පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙස නියෝග කළමාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය බාල ඖෂධ එන්නත් වර්ග 45 මෙරටට ආනයනය කර ඇත්ද නැද්ද යන්න පිළිබඳ වාර්තාව ලබන 10 දිනට පෙර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කරමින් දන්වා සිටියාය.
ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන රසායනාගාරයකට ප්‍රතිදය එන්නත් යොමු කිරීමේ නියෝගය ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ට නිකුත් කෙරිණි.
බාල ඖෂධ රෝහල්වලට බෙදා හැරීමෙන් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදු කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළාය.
නඩුවේ එකොලොස්වන සැකකරු වන වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන ජීවිත අවධානම් තත්ත්වයක පසුවන හෘද රෝගියෙක් බව විශේෂ පංච පුද්ගල වෛද්‍ය වාර්තාවක් මඟින් කරුණු තහවුරු කර ඇති බැවින් ඔහුව ඇප මත මුදා හරින බව දන්වා සිටියාය.
ඒ අනුව සැකකරු ලක්ෂයක මුදල් ඇපයක් හා ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කලාය.
මහේස්ත්‍රාත්වරිය ඇප ලබා දෙමින් සැකකරුට සෑම මසකම පලමු සහ අවසන් ඉරු දින උදෑසන 9-12ත් අතර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හා විදේශ ගමන් තහනම් කරමින් ඇප නියෝග නිකුත් කලාය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු සෙසු සැකකරුවන් අටදෙනා මැයි 20 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කලාය.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 37 කට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ
ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී තවදුරටත
මඩකලපුව ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 42 ක් පමණ දුරින්, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී, ආපදාවට ලක් වූ අස්වර් නමැති මෙරට බහුදින ධීවර ය
බාප්පා, පුංචි සහ සහෝදරයා මරා මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාල්ල පොලිසිය කියයි.
කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .
ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කෙහෙළිය යළි රිමාන්ඩ්
පිටිගල මිලානෝ Monday, 06 May 2024 08:35 PM
ඇප දෙන්නම එපා නඩුව ඉවරවෙනකල්. ඊට ඉස්සෙල්ලා ආණ්ඩුව මාරු වුණොත් බඩුම තමයි...
Perera Tuesday, 07 May 2024 07:39 AM
රක්ෂිත බන්ධනාගාර ගත කරන්න දඬුවමකට නොවන බව රටේ වැඩි දෙනා දන්නේ නැති කරුණක්
Kazi Shajahan Tuesday, 07 May 2024 08:01 AM
කොහෙළියට ආයිත් ගෙදර යන්න බැ. නඩුව ඉවර වුණ හැටියේ අවසාන කාලය ජම්පරේ තමයි අදින්න වෙන්නේ... මේ කරපු අපරාධ වැඩවලට
Lalla Tuesday, 07 May 2024 09:34 AM
අවදානම් තත්ත්වයේ හෘද රෝගියෙක්... එයා වස බෙහෙත් ගේන කොට ඒ තත්ත්වයට රෝගීන් පත්වීම ගැන හිතල නෑ නේද? ඉතින් මොකටද එවැන්නෙක් ගැන මානුෂිකත්වය දක්වන්නේ....
wedage Tuesday, 07 May 2024 10:02 AM
කෙහෙළිය උසාවි එන වායු සමීකරණය කරපු වැන් එක කාගෙද? බස් එකේ එන්න බැරිද?