(ළහිරු හර්ෂණ සහ යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයට පැමිණ අපවත්වීවදාල හුණුපිටිය ගංඟාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගලබොඩ ඥානීස්සර නාහිමියන්ට අවසන් ගෞරව දැක්වීය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රදාන පුහුණුඅකරු සනත් ජයසූරිය, පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන, පිතිකරු පුහුණුකරු තිළිණ කණ්ඩම්බි, ජෙහාන් මුබාරක් සහ නායක චරිත් අසලංක ඇතුළු ක්‍රීඩකයන් සහ කාර්ය මණ්ඩලයේ රැසක් නාහිමියන්ට ගෞරව දැක්වීමට පැමිණ සිටියහ.
දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, කුසල් ජනිත්, ඒෂාන් මාලිංග, නිෂාන් මධුෂ්ක, ජනිත් ලියනගේ සහ මහීෂ් තීක්‍ෂණ ඇතුළු ක්‍රීඩකයන් රැසක් සහභාගි වී සිටියහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
ක්‍රිකට් කණ්ඩායමෙන් පොඩි හාමුදුරුවන්ට අවසන් ගෞරව
Kazi Shajahan Monday, 05 August 2024 03:20 PM
හොඳ වෙලාවට ඊයේ දින්නේ... නැතිනම් ඔහොම ටීම් එකට අලි බහින්න බැරි වෙනවා... හූව තමයි ලැබෙන්නේ.
Hira Tuesday, 06 August 2024 10:18 AM
කෝ බන් ආගම්භේද නැහැ කියන බෝන් අගේන් ලෙඩ්ඩු ටික .උන්ට කහ සිවුර අලජික්ද ?බුදු පිළිම ඇලජික්ද ?මුන්ගේ මනස ත්‍රස්ත වාදියෙක් ගේ මනසට සමානයි .මුන්ව පුනුරුත්තාපනය නොකලොත් ..අනේ අපේ රට