(යොහාන් භාසුර)
ආගමික ස්ථානවල විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් බලධාරීන්ගෙන් ලැබී ඇති බවත් විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය දක්වමින් අද (9) පස්වරුවේ ආගමික ස්ථානවලවල විදුලි බුබුලු නිවා අඳුරේ තැබීමේ ක්‍රියාමාර්ගය අත්හිටුවූ බවත් ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ආගමික ස්ථානවල විදුලි ගාස්තුව සම්බන්ධයෙන් විසඳුමක් ඉදිරිපත් කර ඒ පිළිබඳව මහානායක ස්වාමීන් වහන්සේ දැනුවත්කර ඇති බව කී ඕමල්පේ සෝභිත නාහිමියෝ ආගමික ස්ථාන පොදු ආයතන ලෙස විදුලි බිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව ද සඳහන් කළහ.
‘කළුවර වප් පෝය’ ලෙස නම් කර තිබූ එම විරෝධතාව පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා සියලුම විහාරස්ථානවල විදුලි පහන් නිවා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ බව ද ඕමල්පේ සෝභිත නාහිමියෝ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ජනය අසාර්ථකවෙන බව දැනිල වගේ
පංසලේ වායුසමීකරණ නිවාදැම්මනම් තුසිතෙට ගියා වගේ තියෙයි.
තිළිණිගේ ව්‍යාපාරයේ තැන්පත් මුදල කීයද?දැන් කළුවර වෙලා ඇත්තෙන් හොඳටම
කොච්චර සල්ලි තිබුණත් හැම දේම පිනට ඉල්ලන්න ලැජ්ජා නැද්ද?
ජාතියේ පාපයට උපන් හිමිවරු
පන්සලේ විදුලිපහන් නිව්වාට නිදන කාමරේ AC විදුලිපහන් නිවාගෙන කළුවරේ ඉන්නේ නැහැ නේද?