අධ්‍යාපනය හා විභාග අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන චෝදනා සම්බන්ධයෙන් පරික්ණ පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් වසර දෙකක් තිස්සේ කිසිදු ක්‍රියා මාර්ගයක් නොගැනීමට එරෙහිව හිටපු අධ්‍යාපන ඇමති හා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (12) පස්වරුවේ සිද්ධිය සම්බන්ධයෙන් නැවතත් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත කම්බ හොරු පස්සේ එළවන්නේ නැතිව මේ අයත් පලිගැනීම් විතරක් ගන්න උත්සහ කරන හැඩයි, ඇත්තටම මේ මනුස්සයා නරක මනුස්සයෙක් නෙමෙයි කට නිසා නම් ඇන ගෙන තියෙනවා.(නදී)