අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් 11 සිට 20 දක්වා කොළඹද ප්‍රධාන නගරවලද ආරක්ෂාව තර කරන බව පොලිසිය කියයි.
සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පොලිස් නිලධරයන් ඒ සඳහා වැඩිපුර යෙදවීමට නියමිතය. කොළඹ සාමාන්‍ය පොලිසියට අමතරව 500 දෙනකු පමණ යොදාගන්නා බව පොලිසිය කියයි.
අවුරුදු සමයේ රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි අලෙවි කරන්නන් සතුව අනිවාර්යයනේම බලපත් තිබිය යුතු බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2009 වෙනසට කලින් කොහා කොළඹට ආවේ මරබියත් සමඟද? (නි)
සාමය සුරැකෙන නිසා මේක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි (නි)
අපි නොදන්නා සංදර්ශන! මහින්ද මහත්මා ආරක්‍ෂිත රටක් ඇතිකළා. (නි)
නැවතත් පරණ යුගයට එන්න වගේ කියලා මට හිතෙනවා (නි)