කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (23) මධ්‍යහන 12.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ ජලය කප්පාදු කරන බව එම මණ්ඩලය කියයි.
කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශය, බත්තරමුල්ල, කොස්වත්ත, කලපලුවාව, තලවතුගොඩ, ජයවඩනගම, මාලඹේ, හෝකන්දර, මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශ සහ කොළඹ 5 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවත් කොළඹ 06 සහ කොළඹ 08 ප්‍රදේශ වලට අඩු පීඩනයකින් ජලය සැපයෙන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහත්වරුනේ, දැන්වත් ටිකක් දියුණු රටක් විදිහට වැඩ කරන්නකෝ. සතියකට කලින්වත් ඕවා මිනිසුන්ට දැනුම් දෙන්න. මේක හදිසියේ ඇතිවූ දෙයක් නම් කරුණාකර තමන්ගේ ආයතනයේ "අවදානම් කළමනාකරණය" නැවත බලන්න. ලෝකයේ තියෙන දැවැන්ත නගර හිටිගමන් මෙහෙම කරන්නේ නැත්තේ ඇයි දැයි බලන්න. (නි)