ඉන්දිකා රාමානයක සහ නිමල කොඩිතුවක්කු
ජනබල පෙළපාළිය ඩී ආර් විජේවර්ධන මාවතට ඇතුළු වීමත් සමඟ කොළඹ කොටුව කොම්පඤ්ඤවීදිය මාර්ග වැසේ.
මේ අනුව ලේක්හවුස් වටරවුම, චිත්තම්පලම් ගාඩිනර් මාවත, ලෝටස් පාර, හිල්ටන් වටරවුම, ඕල්කට් මාවත සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd