ඇඹිලිපිටිය, කොළඹගේආර පවත්වාගෙන ගිය ගංජා මිශ්‍ර මත්ද්‍රව්‍ය රසායනාගාරයක් හා එහි නිෂ්පාදිත රුපියල් ලක්ෂ 15ක පමණ ගංජා ගුලි හා කුඩු තොගයක් කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.