(යොහාන් භාසුර)
කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්වල කොළොන්නාව සහ ගොඩකවෙල පොලිස් බලප්‍රදේශවල කොටවල සහ සේරපුර යන ග්‍රාමනිලධාරී වසම් දෙක අද (22) පෙරවරු 6.00 සිට හුදකලා කළ බව ‘කොවිඩ් 19’ පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කයේ මහබාගේ පොලිස් බල ප්‍රදේශයේ කෙරඟපොකුණ ජෝර්ජ් මාවත හුදකලා තත්වයෙන් නිදහස් කිරීමට ද පියවර ගත් බව යුද හමුදාපතිවරයා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd