(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න )

දැනට අක්‍රිය  වී ඇති කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල මේ වසරේදී නැවත ආරම්භ කිරීමට කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා කෙරිණ

සිනමා උළෙල පවත්වාගෙන යෑමට  ආයතනයක් ස්ථාපිත කිරීමටද මෙහිදී එකඟත්වය   පළවිය

මේ සඳහා මැදිහත්වීම් කිරීමට සූදානම් බව කලා සහ  සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා පැවසීය.