
(රෝෂන් තුෂාර)
වරාය අධිවේගී මාර්ගය ඉදිකිරීම් කටයුතු කිරීමේ දී කොළඹ වරාය පොලිසිය ඉදිරිපිට වට රවුමේ මතු වූ මිනිස් ඇටකටු ගොඩ ගැනීම හෙට (05)වැනි දා ආරම්භ කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (04)වැනි දා නියෝග කළේය.
වරාය පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා , මහේස්ත්‍රාත්වරයකුගේ අධීක්ෂණය යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ හා අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ සහභාගිත්වයෙන් පොලිස් රැකවල් මැද මෙම කටයුතු සිදු කරන ලෙසට වරාය පොලිසියට දන්වා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්මික පෙරේරා රටින් ගෙනාපුවාද? නැතිනම් රට යවන්න හදපු ලෝකල් බඩුද?
අධි ආරක්ෂක කලාපයේ නම් සිලින්ඩර් සීයා, ටයර් ප්‍රේමෙගේ, රාජපක්ෂලාගේ...