(නිමල කොඩිතුවක්කු)
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය නවීකරණය කිරීමේ කටයුතු ජපාන සහ ඉන්දීය මැදිහත්වීම යටතේ ආරම්භ කෙරේ.
එම නවීකරණය කටයුතුවලින් පසුව එය දකුණු ආසියාවේ තිබෙන නවීනතම බහාලූම් අංගනයක් බවට පත්වේ.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය නවීකරණය කිරිමට අදාළ අවසන් සාකච්ඡාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියම මහතා අතර කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අති නවීන බහාලූම් අංගනයක් ලෙසට නවීකරණය කිරීමට අවශ්‍ය සියලූ කටයුතු කිරීමේ අවසන් තීරණය ඉහත සාකච්ඡාවේදී ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවීකරණය කටයුතුවලින් පසුව අයිතිය කාටද? ජපානෙටද ඉන්දියාවටද ?ජපානෙටත් නැව් දුන්න කොළබ වාරයට බැරිද ඔය කියන ප්‍රතිසංස්කරණ කරගන්න .චන්දෙ පරදින්න කලින් ඉන්දියාව සතුටු කරන්න කරන වැඩක් .
ජපානේ තේරුම් අරන් වගේ තියෙන්නේ ලංකාව ඉදියාවේ යටත් විජිතයක් කියල.