(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹ වරාය නගරයේ සියලු අවන්හල් 2027 වසරේ මාර්තු වනවිට ඉවත් කරන බව කොළඹ වරාය නගර ආර්ථික කොමිසම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම් දුන්නේය
කොළඹ වරාය නගරයේ අවන්හල් සියල්ල කොළඹ වරාය නගර ආර්ථිකයට අනුබද්ධිත විනෝදාස්වාදී ක්‍රියාකාරකම් යටතේ පවත්වාගෙන යනු ලබන්නේය.
කොළඹ වරාය නගරය ප්‍රධාන වශයෙන් විදේශ ආයෝජන ඉලක්ක කර නිර්මාණය කර තිබියදී මෙවැනි අවන්හල් පිහිටුවීමේ නීත්‍යානුකූලභාවය කුමක් ද යන්න පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ප්‍රශ්න කළ අවස්ථාවේදී නිලධාරීන් එසේ ප්‍රකාශ කර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරාය නගරය තිබෙන්නේ පුවත්වල ප්‍රමාණයි. විදුලිය නැහැ. බොන්න ජලය නැහැ. ගොඩනැගිලි නැහැ...
වරාය නගරය හදන කාලේ අනුරයාට තිබ්බේ බොහොම ලොකු.. අමාරුවක්. දැන් මිනිහා මීක් නැහැ. රට කෑවේ ඕකුන් තමයි...