කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ගොඩ ගසා තිබූ රබර් තොගයක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.
ගිනි නිවන ඒකක ගින්න නිවේමේ වැඩ ආරම්භ කර ඇතැයි ගිණි භටයෙක් කීවේය.
(ඡායාරූප අසාම් අමීන්ගේ ට්විටර් ගිණුමෙනි)
ජායාරූප ළහිරු හර්ෂණ
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මුළු රටම ගිනිගෙන්නේ තියෙන්නේ
සුද්දන්ගේ කාලේ හදපු ගොඩනැගිලි සහ ගබඩා පමණයි තවම පෙනෙන්න තියෙන්නේ .. අලුත් ඉදිකිරීම් ඔක්කොම ලෝකෙට ණයවෙලා කරන්නේ .. අවුරුදු 68 ක් මුන් ඔක්කොම පොල් ගාල තියෙන්නේ .. (හේ)
මොකද මේ හැමතැනම ගිනිගන්නෙ. (බ)
බෙනට්, මෙච්චර කාලයකට නොතිබුණ ගිනි යහපාලන කාලයේදී ඇතිවෙන්නේ මොකද කියලා කිවුවොත් හොඳයි (නි)