කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සහ මහානාම විදුහල අතර ‘රන් සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයට සමගාමීව එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති වාර්ෂික එක්දින ක‍්‍රිකට් තරගයෙන් මහානාම විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 4 ක (ඩක්වත් සහ ලූවිස් න්‍යායට අනුව) ජයක් ලැබීමට සමත් වූහ. ඞී. එස්. සේනානායක විදුහල ඕවර 45.4 කදී 198 (ලසිත අබේරත්න 41, හරිත් මධුවන්ත 28, සුලීක බ‍්‍රහක්මනගේ 24, නයන ප‍්‍රභාත් 34/2, ජනක දයානන්ද 26/3) මහානාම විදුහල ඕවර 30.5 කදී කඩුලූ 6 ක් දැවී 168 (පවන් දේවින්ද 21, ජනක දයානන්ද 28, නවීන් සිල්වා නොදැවී 36, කවීන් බණ්ඩාර 25/2)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd